
https://www.facebook.com/photo.php?...0334063510203.574812.10150139022550203&type=1
Etisalat ekata sinhala ponnayo puka denna epa... Mun apen aran apitama kelinna enne..
තෝ වගේ පල් මෝඩයෙක්මට රෙප් වලින් වත්, මිනිස්සු කියන ඒ වලින් වත් වැඩක් නෑ මම ආවා, මම හිතන එක type කරා මම ගියා;

අන්තවාදි නැති... මේ සිංහල රට ම් බෞද්ධ රට අපායක් නොකරන අහිංසක මුස්ලිමි යහළුවන්ට සුභ අවුරුද්දක් පතනවා....
ශ්‍රී ලංකාව ගැන ඉහත හැඳින්වීම වැරදියි යාළුවා,
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂයට අනුව,
ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් වන අතර එහි ආණ්ඩුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය නම්වේ. එතෙක් සිලෝන් හෙවත් ලංකා නම් වූ රාජධානිය අහෝසි කොට 1972 මැයි 22 දින "ශ්‍රී ලංකා" සමාජවාදී ජනරජය පිහිටුවන ලදී. 1978 දී "ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය" පිහිටුවන ලදී.
එහි වානිජ අග නගරය වන්නෙ කොළඹ නගරයයි. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ආදී ජාතින් ජීවත් වන ලක්බිමේ ප්‍රධාන ආගම බුදු දහම වේ. පරිපාලන අග නගරය "ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ" වේ. ශ්‍රි ලංකාවෙහි ප්‍රධාන කර්මාන්තය ගොවිතැනය.
සියළුම මුස්ලිමි යහළුවන්ට සුභ අවුරුද්දක් වේවා....
ප්‍රධාන ආගම,ප්‍රධාන කර්මාන්තය ....
dan me dekatama kela wenna yanne bola...thota aru kiwwa eka terila nehe wage.... umbala wage ewun innakam ape ratata deyyangema pihitay....

අන්තවාදි නැති... මේ සිංහල රට ම් බෞද්ධ රට අපායක් නොකරන අහිංසක මුස්ලිමි යහළුවන්ට සුභ අවුරුද්දක් පතනවා....

වසර විසි ලක්ෂයක් පැරණි මානව පොසිලයක් සොයාගැනේ
වසර ලක්ෂ විස්සක් පැරණි මානව පොසිලයක් කෙන්යාවේ උතුරු ප්‍රදේශයේ සිදුකළ ගවේෂණ වලදී සොයාගෙන තිබේ.
ප්‍රාථමික මානවයාගේ සිට නූතන මානවයාගේ දක්වා පරිණාමය වීමේදී සිදුවු වැදගත් අවස්ථා පිලිබදව එමගින් තොරතුරු අනාවරණය කරගත හැකි බව මානව විද්‍යාඥයෝ පවසති.
මානව පොසිල තුනකින් මුහුණ, හණු සහ දත් පිලිබදව සාධක හමුවී තිබේ. ආදි මානවයා පිලිබදව තොරතුරු ගවේෂණයේදී මෙම පොසිල වලින් වැදගත් දත්ත ලබාගැනීමට හැකිවනු ඇතැයිද මානව විද්‍යාඥයෝ විශ්වාස කරති.

