දැන් ඉතින් කියන්නේ මේක වැරදිය කියලද ?
ඊයේ පෙරෙදා ගරු සංඝරතනය විතරක් සත්‍යක් ක්‍රියා කරේ.රටේ සංගරතන විතරක් සත්‍යක් ක්‍රියා කරේ සංගරතනයත් රජය සමග ඉන්න බව පෙන්වන්න . මුලින්ම මුස්ලිම් විතරක් තියන්න හේතුව දැන ගනින්, ලොකේට පෙන්නන පුලුවන් මුස්ලිම් ජනයත් රජයට සමගයි කියලා.ඩයස්පොරාව කියන තරමක මානව හිමිකම් කැඩිමක් සුලුජාතිකයින් මැඩිමක් නහ්යි කියන්න පුළුවන්.
කරේ නෑ තමයි .යුද්දෙන් පිලිතුරු දෙන්න ඕන ත්‍රස්තවාදයට උද්ගොෂණ කරලා හරියනව ද. මොන මොන්ගල් කතාවක් ද ඕක
පැහදිලිවම කොඩි දෙක මැද සුදු තීරු දෙකක් තියනවා. ඉතින් මීට වඩා පැහැදිලි තිර රූප සටහනක් දාන්න ,නිකන් දෙකයි පනහේ වඩ නොකර