මුස්‌ලිම් පල්ලි

lokka123

Junior member
  • Aug 6, 2012
    201
    20
    18
    මුස්‌ලිම් පල්ලි

    මුස්‌ලිම් පල්ලි ගැන අනුමැතිය දීමේ බලය මුස්‌ලිම් අමාත්‍යංශයට ඉල්ලයි

    මුස්‌ලිම් පල්ලි ඉදිකිරීම සම්බන්ධයෙන් අනුමැතිය දීමට බුද්ධශාසන අමාත්‍යාංශයට ඇති බලය ඉවත් කරන ලෙස ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතා ඇතුළු මුස්‌ලිම් නායකයන් විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇත.

    මුස්‌ලිම් පල්ලි ඉදිකිරීමට අවසර දීමේ බලය මුස්‌ලිම් කටයුතු අමාත්‍යාංශයට පවරන ලෙස ඇමැතිවරයා ඉල්ලීම් කර ඇත.

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ පැවැති මෙම සාකච්ඡාව සඳහා බදුර්දීන් ඇමැතිවරයාට අමතරව රවුµa හකීම් ඇමැතිවරයාද අසාද් සාලි මහතා ද සහභාගි වී ඇත. ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලිද මෙම ඉල්ලීම මීට පෙර ඉදිරිපත් කර තිබේ.

    මෙම විශේෂ හමුව පසුගිය 26 වැනිදා පවත්වා තිබේ.

    http://www.divaina.com/2017/09/29/news13.html

    දැන් සනීපද ??
     
    Last edited:
    • Like
    Reactions: asbw

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,777
    113
    එම ඇමතිවරුන්ගේ පැහැදිලි කිරීමෙන් පසු සිදුවී තිබෙන අසාධාරනය තේරුම් ගත් මෛත්‍රීපාල සිරිසේන මහතා මුස්ලිම් ප්‍රජාවගෙන් සමාව ඉල්ලා ඇති අතර ඉදිරි අවුරුදු පහ සඳහා පන්සල් සෑදීමට අනුමත කිරීමේ බලය මුස්ලිම් කටයුතු අමාත්‍යංශය යටතට පවරන බවට පොරොන්දු වී ඇත.

    දැන් සනීපද?
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala

    ehema unoth api kamathida? Mata hithenne meka sanskruthika amathyansayen kala yuthui independent widiyata.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,777
    113
    ehema unoth api kamathida? Mata hithenne meka sanskruthika amathyansayen kala yuthui independent widiyata.

    අනේ හුකාහන් බන්. මම මේ බයියන්ව චූන් කරන්න කියන කතා උබ සීරියස් අරන් කරේ නගින්න එනවද. අරාබියෙ පන්සලක් හදනව තියා බුදු හාමුදුරුවන්ගෙ පිලිමයක් වත් තියන්න දෙන්නෙ නෑ. අහු උනොත් මරණ දඬුවම. තොපි මේ එහෙව් හුකන්නලට ස්වාධීනව තීරණ අරන් පල්ලි හදන්න අවසර දෙන්න කතා කරනවා. මතක තියාගනින් මේක තුන් වතාවක් බුද්ධ ශාසනයට පූජා කරපු බෞද්ධ රටක් බව
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    අනේ හුකාහන් බන්. මම මේ බයියන්ව චූන් කරන්න කියන කතා උබ සීරියස් අරන් කරේ නගින්න එනවද. අරාබියෙ පන්සලක් හදනව තියා බුදු හාමුදුරුවන්ගෙ පිලිමයක් වත් තියන්න දෙන්නෙ නෑ. අහු උනොත් මරණ දඬුවම. තොපි මේ එහෙව් හුකන්නලට ස්වාධීනව තීරණ අරන් පල්ලි හදන්න අවසර දෙන්න කතා කරනවා. මතක තියාගනින් මේක තුන් වතාවක් බුද්ධ ශාසනයට පූජා කරපු බෞද්ධ රටක් බව

    Ane thoge Bauddakama kathawenma therenawa. THopiwage evun ape thama budun desu dahama kanne.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,777
    113
    Ane thoge Bauddakama kathawenma therenawa. THopiwage evun ape thama budun desu dahama kanne.

    ට්‍රැක් පනින්නෙ මොකද. කතා කරනව නම් පොයින්ට් එකට කතා කරපන්. නැත්නම් නිකන් හිටපන්.

    අරාබියෙ පන්සලක් හදනව තියා බුදු හාමුදුරුවන්ගෙ පිලිමයක් වත් තියන්න දෙන්නෙ නෑ. අහු උනොත් මරණ දඬුවම.