මුහම්මද් නබි කවුද?

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    සියලු බෞද්ධයන් හිස පහරන තෙක් බලා සිටිනු...කිසිවිටකත් අසාදාරනය වෙනුවෙන් නැගී නොසිටිනු...ඇත්ත කතා නොකරනු ආගම් බේද වර්ගවාද ඇතිවේවි..ඇදිවත පවා පුදා පසෙකට වනු ඉල්ලුවොත් මව සහෝදරිය පවා පවාදෙනු...භෞතික දේවල් අතහරිනු..දරුදැරියන් පවා වහල්කමට දෙනු....කිසිවකට විරුද්ධ නොවනු..බුදුන්ට ධර්මයට නිගරු වේවි..ඇවැසි උනත් බිරිදවත් දෙනු.....රට දැය වෙනුවෙන් කතාවත් නොකරනු....රටත් පුදා මුහුදට පනිනු....නියම බෞද්ධයා නම් මොහුය...