මුහම්මද් ﷺ තුමාණන් කල අවසාන දේශනය

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,207
    12,217
    113
    Ohio, USA
    හිජ්රි 10 (එනම් ක්‍රි:ව: 521) වන වසරේ දුල්හජ් මාසයේ නබිතුමා ඉටුකල එකම හා අවසානම හජ් වන්දනාවේ දී එහි පැමිණ සිටී බැතිමතුන්හට කල දේශනය එතුමාගේ වසර 23 ක මෙහෙවර සාරාංශ කොට කල අවසානම දේශනය විය.

    "මාගේ ජනතාවනී ඉතා සාවදානව මට කන් දෙන්න මන්ද මෙම වසරෙන් පසු කිසිදා මම ඔබ අතර වෙම්දැයි මා නොදන්නා බැවිනි. එබැවින් මා කියන දෙයට ඉතා හොදින් කන් යොමු කර, අද දින මෙහි පැමිණීමට නොහැකි වුවන් අතරට ද මාගේ මෙම පණිවුඩය ගෙන යන්න. “ජනතාවනී ඔබ මෙම (දුල්හජ්) මාසයත්, (අරෆා) දිනයත්, මෙම (මක්කාව) නගරයත් කොතරම් ශුද්ධත්වයෙන් සලකන්නේ ද එසේම සෑම මනුශ්‍යයෙකුගේම ජීවිතයත්, ධනයත්, ආත්මගරුත්වයත් ශුද්ධත්වයෙන් සලකන්න. ඔබේ භාරයේ කිසිවකුට අයත් යම් දෙයක් වේ නම් එය නියම අයිතිකරුටම නැවත භාරදෙන්න. එහි කිසිවිටෙකත් වංචනයන් සිදු නොකරන්න. එසේම කිසිවෙකු හට වේදනා නොකරන්න. එවිට කිසිවකු ඔබට වේදනා නොකරනු ඇත. සත්‍ය වශයෙන්ම ඔබගේ ස්වාමියාණන් (දෙවියන්) හමුවන බවත්, ඔහු සත්තකින්ම ඔබගේ ක්‍රියාවන් ගැන විමසන බවත්, තරයේ මතක තබා ගන්න. පොළී ලබා ගැනීම අල්ලාහුතආලා විසින් තහනම් කර ඇත. එබැවින් පොළීය හා සම්බන්ධ (එනම් පොළී ලබාගැනීම, ලබාදීම, උදව්කිරීම, සාක‍ෂිකරුවකුවීම යන)සියළු බැදීම් මින් මතු අත්හල යුතුයි. ඔබගේ ආගමේ හා ඔබගේ ආරක‍ෂාව උදෙසා ‘ෂෙයිතාන්’ ගෙන් (සාතාන් ගේ නපුරෙන්/වැරදි ක්‍රියාවන් වලින්) ප්‍රවේශම් වන්න. ‘ලොකු දේවලින් ඔබ නොමග යැවිය හැකිය’ යන විශ්වාසය ඔහු (සාතාන්) කෙරෙන් සම්පුර්ණයෙන්ම බිදී ගොස් ඇත. එනමුත් ඔබලා සුළු යයි සිතන (ඉතා කුඩාවූ වැරදි වලින් පවා) තුලින් ඔහුව අනුගමනය කිරීමෙන් ප්‍රවේශම් වන්න.

    ජනතාවනී ඔබගේ ස්ත්‍රීන් සම්බන්ධයෙන් ඔබට යම් යම් අයිතීන් ඇති බව සැබෑය. ඔබගේ අයිතීන් සම්බන්ධයෙන් ඔවුන් ඔබට කීකරුවෙත් නම් ඔබ විසින් ආදරයෙන් කවා, පොවා, වස්ත්‍ර සැපයීමේ අයිතිය ඔවුනට හිමිවේ. ඔබ ඔබේ ස්ත්‍රීන්ට හොදින් සලකන්න. ඔවුනට කරුණාවන්ත වන්න. ඔවුන් ඔබගේ සහකාරියන් හා පක‍ෂපාති උදව්කරුවන් වේ. ස්ත්‍රීන්ට ද තම ස්වාමියා සම්බන්ධයෙන් යම් යම් අයිතීන් ඇත. එනම් තම දරුවන් රුකබලා ගැනීමත්, තම ස්වාමියා විසින් අනුමත නොකරන අය හා සමග ඔවුන් මිත්‍රත්වය ඇති කර නොගැනීමත්, එසේම ඔවුන් කිසිකලෙකත් පරපුරුෂ සෙවනයෙහි නොයෙදී පතිනි බව ආරක‍ෂා කරගැනීමත් ඔවුන්ගේ අයිතීන් වේ. ජනතාවනී ඉතා සාවදානව මට ඇහුම්කන් දෙන්න. අල්ලාහ් දෙවියන් පමණක් නමදින්න. දිනපතා පස්වේල සලාතය ඉටුකරන්න. රමළාන් මාසයේ උපවාසයෙහි යෙදෙන්න. ඔබගේ ධනයෙන් සzකාත් (මුස්ලීම්වරුන් විසින් දුප්පතුන්ට දෙන අනිවාර්‍ය බද්ධ) දෙන්න. වත්කම් ඇත්නම් හජ් වන්දනාවේ යෙදෙන්න. එක් මුස්ලීම්වරයෙකු තවත් මුස්ලීම්වරයෙකුගේ සහෝදරයෙකු යන්න නුඹලා දන්නෙහිය. ඔබ සියළු දෙනා (ජාතියෙන්, භාෂාවින් කිසිවෙක් කිසිවකුට උසස් නොවන) සමානයෝ වෙති, එනමුත් ඔබලාගේ භක්තිය හා සත්ක්‍රියාවන් හේතු කොටගෙන නුඹලාගෙන් එක් අයෙකු තවත් අයෙකුට වඩා උසස් වන්නේය.

    මතකයේ රදවාගන්න යම් දිනක ඔබගේ ස්වාමියා (අල්ලාහ්) ඉදිරියේ පෙනී සිට ඔබගේ (මෙලොව සෑම) ක්‍රියාවක් සම්බන්ධයෙන් පිළිතුරුදීමට සිදුවෙනු ඇත. ජනතාවනී මගෙන් පසු නබිවරයෙක් (වක්තෘවරයෙක්) නොපැමිණෙනු ඇත. එසේම (ආබ්‍රහමික) අළුත් ධර්මයන් බිහි නොවනු ඇත. එබැවින් ප්‍රවේශම් වන්න මගේ වියෝවෙන් පසු කිසි කලෙකවත් සත්‍යයේ මාර්ගයෙන් ඈත් නොවන්න. ඒ සදහා මා ඔබට පවසන වචන හොදින් තේරුම් ගෙන බුද්ධීමත්ව සිතට ගන්න. මාගේ ජනතාවනී මා කරුණු දෙකක් නුඹළා හමුවේ තබායමි. ඒ අල්කුර්ආනය (දේව වාක්‍ය අඩංගු ශුද්ධ වු ලියවිල්ල) හා සුන්නාහ්ව (මුහම්මද් (සල්) තුමා වචනයෙන්, ක්‍රියාවෙන් හා අනුමත කිරීම් තුලින් පෙන් වු ආදර්ශනයන්) වේ. ඔබලා මේ දෙක පිළිපදිනතාක් කිසි විටෙකත් නොමග නොයනු ඇත.

    මාගේ ජනතාවනී මාගේ මෙම වදන් සවන් දෙන ඔබ මෙයට සවන් නොදුන් අයට ද එම වදන් පවසන්න, එය සවන් දෙන අය තවත් අයහට මෙම වදන් පවසත්වා! මන්ද මෙම වදන් සෘජුවම සවන් දුන් අයට වඩා පසුව එන අය හොදින් අවබෝධ කරගනු ඇත. “

    යා අල්ලාහ්! (මාගේ දෙවියනේ!) ඔබගේ පණිවුඩය මෙම ජනතාවට දැනුම් දුන් බවට (මා හට) ඔබම සාක‍ෂිකරුවකු වන්න.”

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,274
    8,168
    113
    බුදු දහමේ කරුණුත් ඔය සාමානයි

    අන්‍අයගේ දෑ නොගන්න
    දානය දෙන්න

    ස්වර්ගය කියන්නේ දෙව්ලොව වෙන්න ඇති බුදු දේශනා වේ තියන
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,014
    54,651
    113
    Colombo

    සාරාංශෙ කියපන්කො කතාවෙ
     
    • Like
    Reactions: Solo Rider

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067

    ඔය අවස්ථාවේදී එතුමා සිටි රෝගී තත්වය සහ ඒ රෝගයේ ලක්ෂනත් ටිකක් විස්තර කරන්න...
     
    • Like
    Reactions: Solo Rider

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Aisha, daughter of Abu-Bakr was a beautiful little girl. Muhammad married her when he was fifty three years old and she was only six years old. He had intercourse with her when she was nine years old.

    බාල අපරාදකාරයෙක් නේ නබිතුමා. මේකා ලියපු පොතක් කියවල මුලු ලෝකෙම අන්දයො වෙලා. ගෝත්‍රික මානසිකත්වයෙන් මිදියන්
     
    • Haha
    Reactions: snm1990

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    Aisha, daughter of Abu-Bakr was a beautiful little girl. Muhammad married her when he was fifty three years old and she was only six years old. He had intercourse with her when she was nine years old.

    බාල අපරාදකාරයෙක් නේ නබිතුමා. මේකා ලියපු පොතක් කියවල මුලු ලෝකෙම අන්දයො වෙලා. ගෝත්‍රික මානසිකත්වයෙන් මිදියන්
    ගෝත්‍රික මානසිකත්වයෙන් මිදියන්.
    hamoma umbe pavule aya vage kiyala hithanna epa.
    garu karapan hama agamakatama. hoda deyak kiyanna bari nam naraka deyak nokiya hari inna balapan. ube kata hinda umbe amma appa ho lamainta pilika hadenna bari naha