මුහුණුපොත

Maliya012

Member
Dec 28, 2018
284
14
0
face book හි group ක් හෝ page 1ක් කරලා මුදල් සෙවීමක් කල හැකිද?
දන්න කෙනෙක් කියන්න..
 
kalanka90

Well-known member
  • Feb 16, 2015
    543
    265
    63
    Jamaica
    පුලුවන්. හැබයි Direct හොයන්න අමාරුයි.

    As a example - ඔයාට Likes ගොඩක් තියෙන Facebook page/Group එකක් තියෙනවනම් එ page එකෙ වෙන අයගෙ Ads දාලා ඔයාට ගානක් හම්බ කරගන්න පුලුවන්. Direct Facebook එකෙන් දෙන්නෙ නැ මන් දන්න විදියට
    :yes::yes::rolleyes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,053
    67,360
    113
    Fb page ekata website ekak hadala website eke link dala onenan views ganna puluwan
     
    OK mchn