මුහුණු පොතින් ටෙලි නිළිය රැවටූ අනංගයා රිමාන්ඩ් - (ලසා)

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    Kawda oi 23 years old Sripali eke igenaganna badda
    1. අනූ කනූ නිවුන්නු
    2. කාන්චනා අනුරාධි (නිළියක් නොවන නිසා අත්හරින්න පුළුවන්)
    3. දිලුෂි හංසිකා (සෞන්දර්ය කලා වි. වි. නොවන නිසා අත්හරින්න පුළුවන් - කැලණිය වි. වි.)
    4.,......................
    Anu Kanu neda swundarya kala wishwa widyalaye
    මේ දෙන්නගෙන් වඩා ලස්සන කෙල්ලෙක් ඉන්නවා. කොයි කෙනාද දන්නේ නැහැ. උඹවත් දන්නව නම් කියපන් මචං! මගේ වයස යනවා, ඉක්මනට බඳින්න ඕනේ!
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    1. අනූ කනූ නිවුන්නු
    2. කාන්චනා අනුරාධි (නිළියක් නොවන නිසා අත්හරින්න පුළුවන්)
    3. දිලුෂි හංසිකා (සෞන්දර්ය කලා වි. වි. නොවන නිසා අත්හරින්න පුළුවන් - කැලණිය වි. වි.)
    4.,......................

    මේ දෙන්නගෙන් වඩා ලස්සන කෙල්ලෙක් ඉන්නවා. කොයි කෙනාද දන්නේ නැහැ. උඹවත් දන්නව නම් කියපන් මචං! මගේ වයස යනවා, ඉක්මනට බඳින්න ඕනේ!
    තාම එකක්‌ හොයාගන්න බැරි උනාද මිට්ටෝ :(
     
    • Haha
    Reactions: RedProMaxxa_2

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කෙල්ලො කියන්නෙ මහ අමුතු ජාතියක් . අපි නම් ප්‍රසිද්ද එකියක් දිහා බලන්නෙ අනින්න පුලුවන්ද කියල . කෙල්ලො යන්තන් ප්‍රසිද්ද නම් ඇනගෙන සල්ලිත් දීල බදින්නත් හිතාගන්නව
     
    • Love
    • Like
    Reactions: Hankook and Boole

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,230
    20,869
    113
    හස්තිශෛලපුර
    කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන දැනට රංගන ශිල්පිනියක් :ROFLMAO: ලෙසද කටයුතු කරන 23 හැවිරිදි තරුණියකි.

    බැංකු ගිණුමට රුපියල් ලක්ෂ 65 ක මුදලක් පැමිණිලිකාරිය ලවා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: Ulti

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    අඩෝ රාජපක්ෂ පවුලේ උන් දැක්කොත් මූව දරුකමට හදාගන්න ගනීවි. ඒතරම් වැඩර් කෙනෙක්නේ මූ.
    :lol: