මුහුණු පොතෙන් උස්සපු තවත් නිසදැසක්
මුහුණු පොතේ හමු වූ ඔබ .........
තේරීමට බොහෝ දේ තිබුනත් පෙනීමට
ඇගිලි තුඩු ඇදී යන්නේ messages බැලීමට
තිබුනත් දුරකථන වැඩක් නැත මේවාට
නොම්බර ඇතත් අපට නැත කතා කිරීමට
facebook සොයා ගත්තාට, ස්තුති කල යුතුව ඇත මාර්ක් ඇත්තාට
නැතිනම් මේ ගැත්තාට ,බැලීමට නොහැක පණිවුඩ ආවාට
හිස්ටෝරියේ ඇත්තේ facebook මය
bookmark වලත් ඇත්තේ facebook මය
phone එකේ ඇත්තේ facebook මය
සිතේ පවා ඇත්තේ facebook මය
ගිය නමුත් නැවත එන බව පවසාලා
හිත වද දෙයි එන්නම කියා වද දීලා
බල බල ඉදිමි online ඔබ එයි කියල
offline නොයමි එනතුරු ඔබ ටක් ගාල
timeline තිබුනත් පිටු හරහට
friend list එකක් තිබුනත් පිටු පහලට
වැඩක්නම් නැත ඒවානම් බල්ලට
message වටි මට සහ මගේ දෑතට
සනීප දැනේ කොටන විට දෙසිය විසි වෙනි අකුර
එය නොදැනේ කතා කරනා විට ඔබ මිතුර
කිරීමට ඇතත් මැනවින් ඔබේ සිප් සතර
තව තව චැට් කරනු මැනවී සබඳ ඔබ නිතර
නැවත එතත් වේලාවක් පවසාලා
එපා වෙලා එනතුරු මම කල් බලලා
තරහ නොවී මගේ යාලුවේ සලකාල
ලිපියක්වත් තබා යන්න මේ මට කියලා..........
මුහුණු පොතේ හමු වූ ඔබ .........
තේරීමට බොහෝ දේ තිබුනත් පෙනීමට
ඇගිලි තුඩු ඇදී යන්නේ messages බැලීමට
තිබුනත් දුරකථන වැඩක් නැත මේවාට
නොම්බර ඇතත් අපට නැත කතා කිරීමට
facebook සොයා ගත්තාට, ස්තුති කල යුතුව ඇත මාර්ක් ඇත්තාට
නැතිනම් මේ ගැත්තාට ,බැලීමට නොහැක පණිවුඩ ආවාට
හිස්ටෝරියේ ඇත්තේ facebook මය
bookmark වලත් ඇත්තේ facebook මය
phone එකේ ඇත්තේ facebook මය
සිතේ පවා ඇත්තේ facebook මය
ගිය නමුත් නැවත එන බව පවසාලා
හිත වද දෙයි එන්නම කියා වද දීලා
බල බල ඉදිමි online ඔබ එයි කියල
offline නොයමි එනතුරු ඔබ ටක් ගාල
timeline තිබුනත් පිටු හරහට
friend list එකක් තිබුනත් පිටු පහලට
වැඩක්නම් නැත ඒවානම් බල්ලට
message වටි මට සහ මගේ දෑතට
සනීප දැනේ කොටන විට දෙසිය විසි වෙනි අකුර
එය නොදැනේ කතා කරනා විට ඔබ මිතුර
කිරීමට ඇතත් මැනවින් ඔබේ සිප් සතර
තව තව චැට් කරනු මැනවී සබඳ ඔබ නිතර
නැවත එතත් වේලාවක් පවසාලා
එපා වෙලා එනතුරු මම කල් බලලා
තරහ නොවී මගේ යාලුවේ සලකාල
ලිපියක්වත් තබා යන්න මේ මට කියලා..........