මුහුණු පොත ගැන උදවුවක් ඕනේ....

ashen007

Active member
  • Jan 22, 2009
    348
    32
    28
    මුහුණු පොත ගැන උදවුවක් ඕනේ....

    දවසක් යාලුවෙක් මේකේ දාල තිබුන FB PENDING REQUEST හොයාගන්න හැටි ලින්ක් 1 ක්‌ මට එක තියන කෙනෙක් දෙන්න කෝ........
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    http://apps.facebook.com/friendrequests/?ref=ts
    මෙක තමයි මන් නම් යුස් කරන්නෙ
    එත් ඔවා යුස් කරද්දි පරිස්සම් වෙයන් නත්තම් යලුවොන්ගෙ ප්‍රොෆල් වලට එක එක එව යයි ;)


    එත් ඔවා යුස් කරද්දි පරිස්සම්
    mokakda machan me...ehama wena pluwan da
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    එත් ඔවා යුස් කරද්දි පරිස්සම්
    mokakda machan me...ehama wena pluwan da
    ඔක එහෙම එකක් නෙමෙයි මචන් එත් සමහර ඇප්ලිකෙශන් තියනවා එව නිකන් ක්ලික් කරාම අපි අපෙ ප්‍රොෆල් එකෙන් පොස්ට් කර වගෙ අපෙ එකෙ ඉන්න යලුවන්ගෙ ප්‍රොෆිල් එකෙ පොස්ට් වෙනව චාටර් පොස්ට් එකයි සමහර වෙලාවට උබත් එහෙම එව දැකලා ඇති සමහර ප්‍රොෆයිල් වල...