මුහුණු පොත හරහා කෙල්ලෙක් දාගනීමට

Jul 10, 2011
5,011
473
0
reputation_balance.gif
මුහුණු පොත හරහා... 12-28-2012 12:15 PM zulfaan

Zulfaan ගේ රෙප් පවර් එක 5ක් ද කොහේද..උඹට රෙප් පවර් නැ..Fail again
 

ZULFAAN

Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    බොරලුගොඩ මහතා;14151529 said:
    reputation_balance.gif
    මුහුණු පොත හරහා... 12-28-2012 12:15 PM zulfaan

    Zulfaan ගේ රෙප් පවර් එක 5ක් ද කොහේද..උඹට රෙප් පවර් නැ..Fail again

    මේ මොන හුයන්නනක් ද බන් :sorry:
    මගේ නම දාල neutral rep දීල තියෙන්නෙ :shocked:
    බොරලුගොඩ මහතා = ZULFAAN කිය්න්නද ඔය එන්නෙ? :lol::lol::frown:
    නැත්තම් රින රෙප් දීල කොටවන්නද? :confused::frown::growl:

    6099876362_754c0a4591_z.jpg


    rep

     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    බොරලුගොඩ මහතා;14151414 said:
    මුහුණු එයාගෙම ෆොටෝ එකක් දම්මෝත් ඔයා හරිම ලස්සනය් කියලා පොඩි අප් එකක් දෙන්න ඕනෙ..පොත හරහා ඔබට කෙල්ලෙක් සෙට් කරගන්න ඕනෙද..මෙන්න සරළ ක්‍රම කිහිපයක්..
    :D:D:yes::yes:

    1) ඔක්කොටම කලින් Friend Request එක ඒවලා Friend කරගන්න ඕනේ.. (නැත්තම් ඉතිං කරගන්න බැ..Accept කරේ නැත්තම් තේරුමක් නැ මේකෙන් පල්ලෙහාට කියවලා..:growl::growl:)

    2) Accept කරාට පස්සේ wall එකට ගිහිල්ලා ස්තුතිය් කරන්න ඕනෙ..ස්තූතිය් කියල විතරක් නවත්තන්න..වැඩේ දුර දිග ගෙනෙල්ලා ප්ලේන් එක කන්න එපා..:no::no:

    3) දවස් දෙකක් ගියාට පස්සේ ඒ ගොල්ලෝ දන හැම ෆොටො එකම Like කරන්න ඕනේ..;);)

    4) දාන හැම ෆොටො එකටම ලස්සනය්,Cuteee කියලා කොමන්ට් කරන්න ඕනෙ..(ඒ මොන ජරාවක් උනත් කමක් නැ..:sorry::sorry:)

    5) එයාගෙම ෆොටෝ එකක් දම්මෝත් ඔයා හරිම ලස්සනය්, cute,marvelous කියලා පොඩි අප් (up) එකක් දෙන්න ඕනෙ.. (කොච්චර කැත කෑල්ලක් උනත් කමක් නැ..:(:()

    6) එයාලා දාන හැම එකටම මම එකගය් I agree කියලා කොමන්ට් කරන්න ඕනේ..(උදාහරනයට 2+2= 6 කිව්වත්..):lol::lol:

    7) කවදාවත් එගොල්ලෝ දාන Status වලට අපි එකග නැ කියලා විතරක් කොමන්ට් කරන්න හොද නැ..කිව්වොත් ඉතිං මේ ජීවිතේට ඒ කෙල්ලගේ පැත්තටවත් යන්න බැ..:frown::frown:

    8) මේ ඔක්කොම කරලා ඉවර වෙලා අන්තිමට Hi...:) !!!!කියලා MSG එකක් එවන්න ඕනෙ..:):)

    අනිවාර්යෙන් පිලිතුරක් එය්..:cool::cool:
    එච්චරය් ඉතිං..

    මෙහම කරොත් ඉතිං ඔයගොල්ලන්ටත් ගැහෙනු යාලුවෝ ගොඩක් ඉදිය්..

    මෙය විහුලුව සදහා පමණි
    රිපොස්ට් කියලා මම හිතන්නේ නැ...මමම පරිවර්තන කරපු එකක්..කොමන්ට් එකක් හරිදාලා යන්න..;);)

    564773_425819487491332_1500603970_n.jpg



    Lame Shit! good for ball less retards like u. :lol:

    super-retard1.jpg
     
    Jul 10, 2011
    5,011
    473
    0

    මේ මොන හුයන්නනක් ද බන් :sorry:
    මගේ නම දාල neutral rep දීල තියෙන්නෙ :shocked:
    බොරලුගොඩ මහතා = ZULFAAN කිය්න්නද ඔය එන්නෙ? :lol::lol::frown:
    නැත්තම් රින රෙප් දීල කොටවන්නද? :confused::frown::growl:

    6099876362_754c0a4591_z.jpg


    rep


    කොටවන්න කොටවන්න..වෙන මොකටද..මට මේ විදිහේ සැහෙන්න රෙප් - ඇවිල්ලා තියෙනවා..මම නොදන්න Zulfaan :D:D
     

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    823
    697
    93
    මටනම් ඔච්ච්චර පිචන් වෙන්න බැ. ගැනුට මොකො බන් දෙක වෙන්නෙ, අනික බොරු කියලා ගැනු දාගත්තම, කෙල්ලව ලැබෙවි. උබ හිත අතුලේ ඉන්න කොල්ලා නෑතිවේවි.
     
    Jul 10, 2011
    5,011
    473
    0
    මටනම් ඔච්ච්චර පිචන් වෙන්න බැ. ගැනුට මොකො බන් දෙක වෙන්නෙ, අනික බොරු කියලා ගැනු දාගත්තම, කෙල්ලව ලැබෙවි. උබ හිත අතුලේ ඉන්න කොල්ලා නෑතිවේවි.

    හා හා ඒකනම් ඇත්ත..අපිටනම් සදා අත පමනයි..නේද බං.. :D:D;);)
    උඹට රෙප් ++ මගේන් ;);)
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    බොරලුගොඩ මහතා;14151953 said:
    අපිටනම් සදා අත පමනයි..

    kellek daaganna ohoma gu wenna onida like dadaa status walata cute kikiya :eek::eek::eek::no::no::no::no::lol::lol::lol::lol:

    ගෑනියෙක් ඉස්සරහට ගිහින් කොන්ද කෙලින් තියන් කතා කරන්න බෑරි, සදා අත පමනක් උරුම වුනු. බෙලහීන ඉන්ටර්නෙට් සුපර්මෑන්ස් ලා කරන්නේ ඕවා තමයි. :lol::lol: මුන්ගේ ජාතියම ඔහොම තමයි. ගොන් හම්බයො.
     
    Jul 10, 2011
    5,011
    473
    0
    ගෑනියෙක් ඉස්සරහට ගිහින් කොන්ද කෙලින් තියන් කතා කරන්න බෑරි, සදා අත පමනක් උරුම වුනු. බෙලහීන ඉන්ටර්නෙට් සුපර්මෑන්ස් ලා කරන්නේ ඕවා තමයි. :lol::lol: මුන්ගේ ජාතියම ඔහොම තමයි. ගොන් හම්බයො.

    ඕකේ උඹ දිනුම්.. :):)
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,143
    113
    Leeds, UK
    හප්පා දැන් කෙල්ලෝ දාගන්නෙත් FB එකෙන්ද? අය්යෝ class ඉවර වෙනකන් ඉන්දල පස්සෙන් ගිය කලෙත් ඉවරයි නේද දැන්? ඔක්කොම virtual අප්පා :(
     

    Shaa!

    Banned
    Sep 17, 2012
    326
    17
    0
    බොරලුගොඩ මහතා;14152523 said:
    You have given out too much Reputation in the last 24 hours, try again later.

    හවස රෙප් දෙන්නම් ;);)
    man dannawa ban ube nama dala rep kapala thiyenne wena ekek kiyala :lol:
    rep one na lol
     

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    හම්බ පිකප් ලයින් මේව වෙන්න ඇති. :lol:

    පල්ලියෙන් මුන්ට ට්‍රේනිං දෙනව ඇති. අනේ ...කේ :frown: