මුහුණේ තුවාල කැළැල් ඉවත් කිරීම ??

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,043
    6,965
    113
    Nawala
    මචන් ලගකදී මගේ මුහුණේ කම්බි කුරක් ඇනිලා සුළු තුවාලයක් උනා. දැන් ඒක සම්පුරන්යේම සුවයි. නමුත් කැළලක් (ගැබුරු කැළලක් නොවේ) තියනවා. මේක යවාගන්න ක්‍රමයක් කියපල්ලකෝ ... ක්‍රීම් වර්ග තියනවද ??

    1606113907972.png
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,043
    6,965
    113
    Nawala
    ඔලිව් ඔයිල් ගාපන් ඔතන හැමදාම , මාස 2 ක් වගේ යනකොට කැලැල මැකෙනවා !! ඔරිජිනල්ම ඔයිල් එක හොයාගෙන ගාපන්
    නමුත් ඔලිව් ඔයිල් effective නෑ කියනවනේ .... වෙන දෙයක් තියනවද ?

    Does Olive Oil Heal Acne Scars?
     
    • Like
    Reactions: charitha2011

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    නමුත් ඔලිව් ඔයිල් effective නෑ කියනවනේ .... වෙන දෙයක් තියනවද ?

    Does Olive Oil Heal Acne Scars?
    kauda kiyanne. ape nangi kenekge munata unu wathura watila picchila scars giye olive oilma gaala. dan eka paarakwath na hoyaganda. thel handakata dala gindare yaanthamata rath karala gaapan
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,043
    6,965
    113
    Nawala
    kauda kiyanne. ape nangi kenekge munata unu wathura watila picchila scars giye olive oilma gaala. dan eka paarakwath na hoyaganda. thel handakata dala gindare yaanthamata rath karala gaapan

    ගොඩක්අය කියනවා ඔලිව් තෙල් හොදයි කියලා ...කරලා බලන්න ඕනේ. මොනවහරි පාමසි වල ගන්න ක්‍රීම් තියනවද ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඇත්ත කියපන් කෙල්ලෙක්ට නොමනා කතාවක් කියන්න ගිහින් උල් අඩි සපත්තුවකින් දුන්න නේද හුටස් ගාල :baffled: දැන් කියනව කම්බි කුරක් ඇනිලලු :P
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    තුවාලේ හොද උනාම උඩින් ලේ කැටි ගැහෙන එක ඔපරේෂන් කරා ද සැරේ සැරේ. එහෙනම් පැල්ලම හිටිනවා
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    ඔකට මචන් Skim Coat එකක් ගාල වේලුනාම 240න් අල්ලලා, 320 අල්ලලා ෆිලර් පාරක් ගාල 400න් වගේ අල්ලලා, Paint එකක් ගාපන්..අත් දුටුවයි. 😋

    සිරාවට ඕකට කෝමාරිකා ගානව කට්ටිය, නැත්තන් Olive Oil ගානව..තව කට්ටිය කියනව Pig Oil වලට අඩු වෙනව කියල, චෙක් කරල නම් නෑ..
    සමහරක් අයගෙ ඕව මොකුත් කරන්නෙ නැතුව නිකම්ම හොද වෙලා යනව.. මගෙ අත එක සැරයක් තෙල් හැන්දක් ගෑවිලා පිච්චුනා. ලොකු පල්ලමක් තිබ්බ, මාස 5ක් විතර ගියට පස්සෙ හොයගන්නවත් නෑ..
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,043
    6,965
    113
    Nawala
    ඇත්ත කියපන් කෙල්ලෙක්ට නොමනා කතාවක් කියන්න ගිහින් උල් අඩි සපත්තුවකින් දුන්න නේද හුටස් ගාල :baffled: දැන් කියනව කම්බි කුරක් ඇනිලලු :P

    උබ අත්දැකීමෙන්ම හරියට කීව නේද ??? :D

    තුවාලේ හොද උනාම උඩින් ලේ කැටි ගැහෙන එක ඔපරේෂන් කරා ද සැරේ සැරේ. එහෙනම් පැල්ලම හිටිනවා

    මේක ගැබුරු තුවාලයක් නෙමේ, නිකම්ම හොදවුනා