මචන් ලගකදී මගේ මුහුණේ කම්බි කුරක් ඇනිලා සුළු තුවාලයක් උනා. දැන් ඒක සම්පුරන්යේම සුවයි. නමුත් කැළලක් (ගැබුරු කැළලක් නොවේ) තියනවා. මේක යවාගන්න ක්රමයක් කියපල්ලකෝ ... ක්රීම් වර්ග තියනවද ??
ඔලිව් ඔයිල් ගාපන් ඔතන හැමදාම , මාස 2 ක් වගේ යනකොට කැලැල මැකෙනවා !! ඔරිජිනල්ම ඔයිල් එක හොයාගෙන ගාපන්

ඔලිව් ඔයිල් ගාපන් ඔතන හැමදාම , මාස 2 ක් වගේ යනකොට කැලැල මැකෙනවා !! ඔරිජිනල්ම ඔයිල් එක හොයාගෙන ගාපන්
නමුත් ඔලිව් ඔයිල් effective නෑ කියනවනේ .... වෙන දෙයක් තියනවද ?
kauda kiyanne. ape nangi kenekge munata unu wathura watila picchila scars giye olive oilma gaala. dan eka paarakwath na hoyaganda. thel handakata dala gindare yaanthamata rath karala gaapan
kauda kiyanne. ape nangi kenekge munata unu wathura watila picchila scars giye olive oilma gaala. dan eka paarakwath na hoyaganda. thel handakata dala gindare yaanthamata rath karala gaapan
දැන් කියනව කම්බි කුරක් ඇනිලලු 
ඇත්ත කියපන් කෙල්ලෙක්ට නොමනා කතාවක් කියන්න ගිහින් උල් අඩි සපත්තුවකින් දුන්න නේද හුටස් ගාලදැන් කියනව කම්බි කුරක් ඇනිලලු
![]()

තුවාලේ හොද උනාම උඩින් ලේ කැටි ගැහෙන එක ඔපරේෂන් කරා ද සැරේ සැරේ. එහෙනම් පැල්ලම හිටිනවා