මුහුදට අකුණක් වදින දර්ශනයක්

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
හරි මචං උඹ කිව්ව දේ හොඳටම තේරුනා ඒත් පොඩි අවුලක් තියෙනවා බං, ඉතිං වාහන පොළවට අර්ත් නෑ නේ, එතකොට කොහොමද උඹ කිව්ව විදියට වදින අකුණ පොළවට ගමන් කරන්නේ, වාහනේ තියෙන්නේ ටයර් නේ බං, ඒව කොහොමත් සන්නායක නෙමෙයි නේ බං, ඒක කොහොමද වෙන්නේ බං? ෆැරඩ් කුටීරයයි ටයර් අතරෙයි මොකක් හරි සම්බන්ධයක් තියෙනවද බං?

උඹ ඉලෙක්ට්‍රොනික් කරනවද බං?
අකුනු සන්නායකයයි ෆැරඩේ කුටියයි අතර සම්බන්දයක් නැ මචන්. අර නැවේ අකුනු සන්නායක හයි කරලා තියෙන්නේ අකුනු හැමතැනම නොගහා එතනට ගෙන්න ගන්න ඔනා නිසයි.. ෆැරඩේ කේජ් එක උඩ අකුනු සන්නායක හයි කරලා තියෙන්නෙ ගහන අකුනෙන් බේරෙන්න. කාර්වල අකුනු සන්නායක නැනේ බන්. ඒ නිසා අර්ත්වීමක් ඔනැ නැ. හැබැයි වැරදිලා හරි අපි හිතමු පිට්ටනියක වගේ කාර් එකට අකුනක් ගැහුවා කියලා, එතනදි වෙන්නේ ඇත්තටම කාර් එකට අකුන වදිනවා. නමුත් ඇතුලට යන්නේ නැ. කාර් එකේ බදේ වටෙන් අකුන විසර්ජනය වෙනවා. ටයර් රබර් නිසා අකුනු වදින්නේ නැ. නමුත් බොහොදුරට වැස්සත් එක්කනේ අකුනු ගැහිල්ල සෙට් වෙන්නේ එතකොට ටයර් එක හරහා අකුනක් ගමන් කරන්න පුලුවන් මචන්.. වතුර නිසා..

අකුනක් කියන්න වොල්ට් ලක්ශ ගානක ලොකු විදුලියක්. ඒකට ටයර් එක බාදාවක් නෙමෙයි. ටයර් එකේ වතුර නොතිබුනත් ටයර් එක හරහා පොලවට පනින්න පුලුවන් මොකද ලොකු පරතරයක් නැනේ පොලවයි ටයර් එකයි අතර. උබ අහලා තියෙනවනේ අකුනු ගහන වෙලාවට රේඩියො ටීවී ෆ්‍රිජ් වගේ එවා ඔෆ් කරලා මදි බිත්තියේ ප්ලග් එකෙන් ගලවලා දාන්න ඔනේ කියලා. ඒ කියන්නේ මේ හේතුව නිසා. බිත්තියේ තියන ප්ලග් පොයින්ට් එකේ ස්විච් එක ඔෆ්/ඔන් වෙන්නේ බොහොම සරල විදියට තඹ පතුරක් එහා මෙහා වීමෙන්. එතන මිලිමීටර් ගානක ඉඩක් තියෙන්නේ. වොල්ට් 230ක වගේ කුඩා ප්‍රමානයක විදුලියකට එතනින් පනින්න බැ, නමුත් වොල්ට් ලක්ශ ගානක අකුනක් කියන්නේ ලේසියෙන්ම එතනින් පනින්න පුලුවන් ස්විච් එක ඔෆ් කරලා තිබ්බත්. ඒ නිසා උපකරනය ඔෆ් කලාට වැඩ නැ බිත්තියේ ප්ලග් එක ගහලා තිබ්බොත්.. ඒ වගේ තමා අර කාර් එකේ ටයර් එකත්. අකුනට වාහනේ බදෙන් පොලවට පනින්න අමාරු නැ සෙන්ටිමීටර් ගානක් පරතරයක් නෙව තියෙන්නේ..

මම ඉලෙක්ට්‍රොනික් කරන්නේ නැ බන්.. එහෙන් මෙහෙන් හොයා ගත්තු කාරනා. සමහර එව්වා ඉන්ටනෙට් එකෙන් කුතුහලේට කියවපු ආටිකල්වල තිබ්බ සීන්. :(
 
Last edited:

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    හරි බං ඔය කියන විදියට ලක්ෂ ගානක විදුලියක් සම්බන්ධයක් නැතුව පොඩි දුරක් ගමන් කරන්න පුලුවන් නම්, වාහනයක යද්දි ඇතුලෙ ඉන්න කෙනාට කෙළින්ම ගමන් කරන්න පුලුවන් නේ?

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    හරි බං ඔය කියන විදියට ලක්ෂ ගානක විදුලියක් සම්බන්ධයක් නැතුව පොඩි දුරක් ගමන් කරන්න පුලුවන් නම්, වාහනයක යද්දි ඇතුලෙ ඉන්න කෙනාට කෙළින්ම ගමන් කරන්න පුලුවන් නේ?

    ඒක තමයි මචන් ෆැරඩේ කේජ් එකේ විශේශත්වය.. ෆැරඩේ කේජ් එකක් තුලට ස්ටැටික් කරන්ට් එක. ඒ කියන්නේ අකුනු වගේ ලොකු දාරාවකින් එන කරන්ට් එකක් ගමන් කරන්නේ නැ. ඒ නොකරන හෙතුව තමා සන්නායකයකින්නේ වට වෙලා තියෙන්නේ ඉතින් අකුන හො විදුලියගමන් කරන්නේ වටේට. ඇතුලේ සන්නායක නැනේ බන්. මුලු කේජ් එකම එක පරිපතයක් ඇතුලේ ඉන්න එකත් ඇතුලුව. ඇතුලේ ඉන්න එකාගෙ ඇගට විදුලිය එන්න හෙතුව නැ මොකද එතනින් එහාට යන්න තැනක් නැනේ.. චුට්ටක් හරි ෆැරඩේ කේජ් එකෙන් අයින් වෙලා පොලව ඇල්ලුවොත් ක්ශනිකව වදිනවා කරන්ට් එක.

    මෙන්න මේ වීඩියො එක බලහන්. ටොප් ගියර් එකේ කරපු පරීක්ශනයක්. ඔය වාහනේට අකුනකට සමාන දාරාවකින් ගහනවා. ඒත් ඉලෙක්ට්‍රොනික් කිසිම දේකට හානියක් වෙන්නේ නැ ෆැරඩේ කේජ් මූලදර්මය නිසා..

    ම්ම් එළ බං දැන් නම් වැඩේ තේරුණා, උඹල වගේ උන් තමයි බං මේකෙ ඉන්න ඕන, නියම වැඩක් කරන්නේ උඹල බං, එල එල තෑන්ක්ස් මේක තේරුම් කරල දුන්නට බං!!!:D:D:D