මුහුදට යන ලංකාව

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    මුහුදට යන ලංකාව

    මුහුදට යන ලංකාව


    සශ්‍රීක බවින්, සෞම්‍ය බවින් ඉතා මනරම් වූ රටක් එදා ලෝකය දැක්කේ ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙසයි.
    විවිධ වූ කාල පරාස, තොගයක්, ආක්‍රමණ තොගයක් එක්ක පොර බදිමින් රට ඉදිරියටම ඇදුනි.

    මෑත ඉතිහාසයේ ලංකාව ඉතා සීග්‍රයෙන් වෙනස්කම් රැසකට භාජනය වෙමින් පවතී.
    දේශපාලනයමය වශයෙන්, සංස්කෘතිකමය වශයෙන්, සහ රටේ භුගෝලික වශයෙන් වඩා දැඩිව වෙනස් වෙමින් පවතී.

    එදා මුළු රටම ගුවනට පෙනුනේ, කොළ පැහැයෙන් පමණකි.

    අද, එය යම් දුරකට එසේමය. නමුත් වැඩි කලක් නොගොසින්, විදේශ සමාගම් රටේ කොන්ක්‍රීට් වනාන්තර ඉදිකරනු ඇති. එය කිසිම සැලසුමකින් තොරව, උවමනා තැනත්, නොවුවමනා තැනත් ඉදිවෙමින් පවතී.

    කුමක් සිදුවේද?

    රටේ සියලුම ගස්, කැලේ කපා දැමුවා හොත් රටේ කොටසක් ජලයෙන් යටවන බවට අනාවැකි කීම අමාරු කාර්යයක් නොවේ.

    ලෝකයේ මුහුදු මට්ටම සීග්‍රයෙන් ඉහල යමින් තිබේ
    ආක්ටික් අයිස් කුඩා ඉඩකට සීමාවෙමින් පවතී
    ලංකාවේ විල්පත්තුව වැනි වන ගහන එලිවෙමින් පවතී


    මෙසියල්ලන්ගෙන්ම විපාකය සිදුවන්නේ දුපතක් වුන ලංකාව වැනි රටවලටය
    මාලදිවයින් කෙසේ හෝ තව වසර 10කට මත්තෙන් සොයාගැනීමටවත් නොහැකිවනු ඇත

    ලංකාවට වෙන දේ පහල සිතියමෙන් බලාගන්න
    සියලු වනගහන කපා දැමුවොත්, බේරුවල දක්වා කොටස මුහුදෙන් යටවී යනු ඇත.

    දැඩි රස්නයක් දනටමත් ඔබට දැනෙනු ඇති.
    එය වෙනදාට වඩා දැඩි වනු ඇත.

    පනගන්වා ඇති වාහනයක් ලඟින් යන්න, එසේ නොමැතිනම් එළිමහනේ වාහන නවතා ඇති රථ ගාලකට දවල් කාලයේ යන්න. ඔබට කෙතරම් රස්නයක්, එමගින් පිටකරනු ඇද්දැයි සිතාගන්නට පුළුවන.


    හෙවනට ඇති ගහක් කපනකොට මොන කතාද?

    එකතුවෙන්න! කාලය ඉක්මනින් ගෙවී යනු ඇත




    SLMap_zps5htycjqz.jpg




    construction.jpg



    Arctic in 1984

    seehowarctic.png



    Arctic Now

    iceageyearly2016.png
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හෙවනට ඇති ගහක් කපනකොට මොන කතාද?

    එකතුවෙන්න! කාලය ඉක්මනින් ගෙවී යනු ඇත
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    hodawade minissunta mehema wenna ona,rata kanne hathikara deshapaluwo,ownta hena 7ma gahanna ona,mage hobi1 waga karana1,wassath na wathuradalama mata dan athiwela,puduma rasnayak thiyenne bn,wadikalayak na kelawenawa rata,mahindaya inna kale ape paththe wali mati borala ambaneta kapala kapala dan ganna deyak na,maiththri ponnaya awa kiyala loku wenasak na,
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කෝ අපේ පරිසර ඇමති සිරිසේන.. සිරිසේන සිරිසේන කෝ මේ සිරිසේන.. තව කපමු විල්පත්තුව