මුහුදට යන ලංකාව
මුහුදට යන ලංකාව
සශ්‍රීක බවින්, සෞම්‍ය බවින් ඉතා මනරම් වූ රටක් එදා ලෝකය දැක්කේ ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙසයි.
විවිධ වූ කාල පරාස, තොගයක්, ආක්‍රමණ තොගයක් එක්ක පොර බදිමින් රට ඉදිරියටම ඇදුනි.
මෑත ඉතිහාසයේ ලංකාව ඉතා සීග්‍රයෙන් වෙනස්කම් රැසකට භාජනය වෙමින් පවතී.
දේශපාලනයමය වශයෙන්, සංස්කෘතිකමය වශයෙන්, සහ රටේ භුගෝලික වශයෙන් වඩා දැඩිව වෙනස් වෙමින් පවතී.
එදා මුළු රටම ගුවනට පෙනුනේ, කොළ පැහැයෙන් පමණකි.
අද, එය යම් දුරකට එසේමය. නමුත් වැඩි කලක් නොගොසින්, විදේශ සමාගම් රටේ කොන්ක්‍රීට් වනාන්තර ඉදිකරනු ඇති. එය කිසිම සැලසුමකින් තොරව, උවමනා තැනත්, නොවුවමනා තැනත් ඉදිවෙමින් පවතී.
කුමක් සිදුවේද?
රටේ සියලුම ගස්, කැලේ කපා දැමුවා හොත් රටේ කොටසක් ජලයෙන් යටවන බවට අනාවැකි කීම අමාරු කාර්යයක් නොවේ.
ලෝකයේ මුහුදු මට්ටම සීග්‍රයෙන් ඉහල යමින් තිබේ
ආක්ටික් අයිස් කුඩා ඉඩකට සීමාවෙමින් පවතී
ලංකාවේ විල්පත්තුව වැනි වන ගහන එලිවෙමින් පවතී
මෙසියල්ලන්ගෙන්ම විපාකය සිදුවන්නේ දුපතක් වුන ලංකාව වැනි රටවලටය
මාලදිවයින් කෙසේ හෝ තව වසර 10කට මත්තෙන් සොයාගැනීමටවත් නොහැකිවනු ඇත
ලංකාවට වෙන දේ පහල සිතියමෙන් බලාගන්න
සියලු වනගහන කපා දැමුවොත්, බේරුවල දක්වා කොටස මුහුදෙන් යටවී යනු ඇත.
දැඩි රස්නයක් දනටමත් ඔබට දැනෙනු ඇති.
එය වෙනදාට වඩා දැඩි වනු ඇත.
පනගන්වා ඇති වාහනයක් ලඟින් යන්න, එසේ නොමැතිනම් එළිමහනේ වාහන නවතා ඇති රථ ගාලකට දවල් කාලයේ යන්න. ඔබට කෙතරම් රස්නයක්, එමගින් පිටකරනු ඇද්දැයි සිතාගන්නට පුළුවන.
හෙවනට ඇති ගහක් කපනකොට මොන කතාද?
එකතුවෙන්න! කාලය ඉක්මනින් ගෙවී යනු ඇත
Arctic in 1984
Arctic Now