Cucumbers නම් මුහුදු කුඩැල්ලන් විශෙශයක් තමා ඔය පහල චායාරූපයෙන් තියෙන්නේ .මොවුන්ගෙ වර්ග දැනට 1500 විතර හොයාගෙන තියෙනවා.
හැම වර්ගයක්ම එක එක වර්ණයන්ගෙන් යුක්ත වීම සුවිශේෂ ලක්ෂණයක්
මොවුන් ජීවීන් විදිහට නොපෙනිම හා මුහුදු පැලැටි ලෙස පෙනීම නිසා වෙනත් විලොපිකයන්ගෙන් ඔවුන්ගෙ ජිවිත ආරක්ෂා වීමට බලපානවා
මොවුන්ගෙ විශාලම කාර්යභාරයක් වන්නෙ සාගරය පිරිසිදුව තබා ගැනිමට ඉතාමත් වැදගත් වීමයි
මොවුන් සාගරයෙ අපිරිසිදු සියල්ල කා දාමා පොෂ්‍ය පදාර්ථයන් සපිරි ප්‍රොටීන් අඩංගු ද්‍රව්‍ය ගුදය හරහා සාගරයට මුදාහරියි
නැ එකයි ඇත්ත
දෙදෙනෙක්ගෙ එකතුවකිනුත් කරනවා.ඒත් බොහො වෙලාවට තනිව කරගැනිම අමුතුම ලක්ෂණයක්
මොවුන්ගෙ එක් වර්ගයක් වන Cucumbers Breathe හුස්ම ගන්නෙ ඔවුන්ගෙ ගුදය හරහා වීම විශේෂයක්
වෙරළබඩ ප්‍රදේශවල සිට ගැඹුරු මුහුද දක්වා පුළුල් පරාසයක වාසස්ථානවල මොවුන් ජීවත් වේ . ඒවා ලොව පුරා සාගරවල දක්නට ලැබේ.අඩුවක් නම් නැ මොවුන්ගෙ
මොවුන්ගෙ ශරීරය කොටස් වලට ස්භාවිකව වෙන් වේ.එ ඔවුන්ට කරදරයක් පැමිනි විට අවශ්‍ය වුවහොත් පමණි
තව ශරීරය පිරිසිදු කරගන්නත් එහෙම කරනවා
හැමදාම වගෙ ස්භාවධර්මයට බාධා කරන්නෙ මිනිසානෙ.ඉතිම් මෙ සතුන්වත් ආහාරයට ගන්නවා සමහරක් රටවල් .උදාහරණයක් විදිහට චීනය
සමහරක් සාගර කලාප වල එ නිසා වද වෙලා තියෙන්නේ මෙ සතුන්.එ නිසා ගොඩක් රටවල් මොවුන් ඇල්ලිම තහනම් කර තියෙනවා...
මෙවැනි සංචාරක ස්ථාන ගැන දිනපතා දැනගැනීමට අපගේ wishmitha lokaya app එක google play එකෙන්ද අදම install කරගන්න
Original Article Click Here
