මුහුදු කූඩැල්ලන් 😱😍

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    මුහුදු කූඩැල්ලන් 😱😍 (Cucumbers 😍)
    Cucumbers නම් මුහුදු කුඩැල්ලන් විශෙශයක් තමා ඔය පහල චායාරූපයෙන් තියෙන්නේ .මොවුන්ගෙ වර්ග දැනට 1500 විතර හොයාගෙන තියෙනවා.😱😍

    හැම වර්ගයක්ම එක එක වර්ණයන්ගෙන් යුක්ත වීම සුවිශේෂ ලක්ෂණයක් 🤙

    මොවුන් ජීවීන් විදිහට නොපෙනිම හා මුහුදු පැලැටි ලෙස පෙනීම නිසා වෙනත් විලොපිකයන්ගෙන් ඔවුන්ගෙ ජිවිත ආරක්ෂා වීමට බලපානවා😱

    මොවුන්ගෙ විශාලම කාර්යභාරයක් වන්නෙ සාගරය පිරිසිදුව තබා ගැනිමට ඉතාමත් වැදගත් වීමයි😍

    මොවුන් සාගරයෙ අපිරිසිදු සියල්ල කා දාමා පොෂ්‍ය පදාර්ථයන් සපිරි ප්‍රොටීන් අඩංගු ද්‍රව්‍ය ගුදය හරහා සාගරයට මුදාහරියි😱(දැන් බලයි මූ මොකක්ද කියන්නෙ ගුදයෙන් දාන එවා හොදයි කියන්නෙ කියලා 😁🤣)

    නැ එකයි ඇත්ත🌎🌎🌎😱😍තව දෙයක් තියෙ මොවුන් ප්‍රජනන ක්‍රියාවලිය තනිවම තමා කරන්නෙ😁

    දෙදෙනෙක්ගෙ එකතුවකිනුත් කරනවා.ඒත් බොහො වෙලාවට තනිව කරගැනිම අමුතුම ලක්ෂණයක් 😱


    මොවුන්ගෙ එක් වර්ගයක් වන Cucumbers Breathe හුස්ම ගන්නෙ ඔවුන්ගෙ ගුදය හරහා වීම විශේෂයක්😍😁

    වෙරළබඩ ප්‍රදේශවල සිට ගැඹුරු මුහුද දක්වා පුළුල් පරාසයක වාසස්ථානවල මොවුන් ජීවත් වේ . ඒවා ලොව පුරා සාගරවල දක්නට ලැබේ.අඩුවක් නම් නැ මොවුන්ගෙ 😍

    මොවුන්ගෙ ශරීරය කොටස් වලට ස්භාවිකව වෙන් වේ.එ ඔවුන්ට කරදරයක් පැමිනි විට අවශ්‍ය වුවහොත් පමණි 🙄

    තව ශරීරය පිරිසිදු කරගන්නත් එහෙම කරනවා😒🖕

    හැමදාම වගෙ ස්භාවධර්මයට බාධා කරන්නෙ මිනිසානෙ.ඉතිම් මෙ සතුන්වත් ආහාරයට ගන්නවා සමහරක් රටවල් .උදාහරණයක් විදිහට චීනය😒

    සමහරක් සාගර කලාප වල එ නිසා වද වෙලා තියෙන්නේ මෙ සතුන්.එ නිසා ගොඩක් රටවල් මොවුන් ඇල්ලිම තහනම් කර තියෙනවා...

    මෙවැනි සංචාරක ස්ථාන ගැන දිනපතා දැනගැනීමට අපගේ wishmitha lokaya app එක google play එකෙන්ද අදම install කරගන්න

    Original Article Click Here
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,192
    11,215
    113
    Forest
    චිනේ මොනාද බන් කන්නේ නැත්තේ. ඔය ගුදයෙන් උන්ගේ මුන පැත්තද දන්නේ නෑ 😐
     
    • Like
    Reactions: netudara

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    උන්ව අල්ලා රට යවන්න ලදී අවසර දුන්නා. කොහෙටද යවන්නේ? චිනේටද ? 🤗 :poop:
     
    • Like
    Reactions: netudara

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    මොවුන් ප්‍රජනන ක්‍රියාවලිය තනිවම තමා කරන්නෙ😁
    අපිත් කරන්නෙ තනියෙන් තමා ඒක අමුතු දෙයක් වගේ කියන්නෙ. අපිට කොයිද ඕවට කෙල්ලො 😌
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    තොපිට චීනේ තමා හැමදේ‍ටම..යකෝ‍ හොයල බලපිය ජපන්නු, වියට්නාම්,තායි කොච්චර සත්තු කනවද කියල.උන් නොකන සතෙක් නෑ.ජපන්නු මුහුදෙ ඉන්න අහිංසක ඩොල්පින්, තල්මහගෙ ඉඳල මුහුදෙ ඉන්න විසකුරුම මාළුවගෙත් විස අයින් කරල කනව..ඒව තොපි කියන්න නෑ..හැම උත්තකටම චීනේ තමා..