මුහුදු මහා විහාරය සහ අපගේ බෞද්ධ උරුමය
හෙළ නෙත ආරම්භ කළ මුහුදු මහා විහාරය සහ අපගේ බෞද්ධ උරුමය රැකගනිමේ ක්‍රියාදාමය අති සාර්ථකව දියත් කළ වගයි.......
අප හෙළ නෙත සංවිධානය විසින් 2012/09/28-29 යන දින මුහුදු මහා විහාරය සහ අපගේ බෞද්ධ උරුමය රැකගනිමේ ක්‍රියාදාමයට අදාල වැඩසටහන ක්‍රියාත්මක කළ අතර ඒ සදහා අප පිඹුරුපත් සැකසුවේ මීට මාස තුන හමාරකට කළිනි.. එහි ප්‍රථිපලයක් ලෙස අප පසුගිය 2012/09/29 එම වැඩපිලිවෙල අති සාර්ථකව ඉටු කල අතරම මෙය මුදුන්පත් කර ගැනීම උදෙසා අප කල දනුවත් කිරීම් වලට සවන් දුන් අපේම රටේ හොද හදවත් හිමි තමන්ගෙ රට ජාතිය වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමට දායක වු සොයුරු සොයුරියන් සහ භික්ෂුණ් වහන්සේලා විසින් සහ සම්පත් බැංකුව,බොදු පුබුදුව සංවිධානය, අප හෙළ නෙත සංවිධානයේ සමාජිකයන් මගින් රැස් කල පාසැල් උපකරන,වියලි අහාර සහ අනෙකුත් පුස්තකාල පොත් ආදිය එක් රැස් කළ අතරම ඉහත දින එම භාන්ඩ දහම් පසැල් දරුවන් හට සහ පානම,උල්ල,පොතුවිල්,සහ අරුගම්බේ ජනතාව මුහුදු මහා විහාරයට රැස් වී සීල් සමාදනම් වීමන් අනතුරුව දවල් දානය පිලිගන්වා අශොක මැණික්ගොඩ මහතගේ දේශනයෙන් අනතුරුව බෙදා දුනි.මෙම් වැඩසටහන ක්‍රියාත්මක කීරීමේදී යුධ හමුදාව සහ පොලීසිය මගින් විශාල සහයොගයක් ලබා දුන් අතරම උත්සවය සදහාද සාහභගී වුණි.තවද බොදු පුබුදුව සංවිධානය නව සුනෙත්‍රා මහා දේවී පුස්තකලයද මූහුදු මහා විහාරයෙහි ආරම්භ කරන ලදී.උත්සවය අවසානයේ අප සමගින් ඉතා සුහදව අදහස් හුවමාරු කල එම ජනතාව කිය සිටියේ මූහුදු මහා විහාරය රැකගනීම උදෙසා තමන් හකි උපරිම අයුරින් කැපවන බවයි.....
මෙම ඉතා දුෂ්කර වූ ගමන සදහා සහභාගී වු ගරුතර මහා සංඝරත්නයටත් විශේෂයෙන් තමන්ගේ ගමන් පහසුව,ඉදුම් හිටුම්,අහාර පාන,කුසගින්න ගැන නොසිතමින් මෙම ගමන විනොද චාරිකවක් හො වෙනත් පටු අරමුනක් සදහා යොදා නොගනිම්න් හෙළ නෙත ආරම්භ කළ මුහුදු මහා විහාරය සහ අපගේ බෞද්ධ උරුමය රැකගනිමේ ක්‍රියාදාමය උදෙසා පමණක් කැපවූ සහ පමිණි අපගේ සොයුරන්ට හෙළ නෙත සංවිධානයෙහි ප්‍රණාමය සහ හදපිරි ස්තුතිය පුද කරමු..... තෙරුවණ් සරණයි !!!!!!!!