මුහුදු මාළු 🐟 ආහරයට ගන්නව ද?

උඹල මාළු කන විදිය vote කරන් පලයන්.

  • නැව ගිලුන කියල නෑ, මාළු කනව.

  • මාසෙකට පස්සෙ මාළු කනව.

  • මාස 3 කින් මාළු කනව.

  • මාස 6 කින් මාළු කනව.

  • අවුරුද්ද කින් මාළු කනව.

  • මාළු කන්නෙම නෑ.

  • මුහුද පිරිසිදු වුන කාලෙක කනව.

  • වැව් මාළු කනව.

  • මස්, බිත්තර, රට සැමන් ජාති කනව


Results are only viewable after voting.

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,570
    10,762
    113
    Nugegoda, Sri Lanka
    Owata Muhuda pirisidu wenna oni naa bung.. mama kalin thread ekak dala athi. Maluwalin formalin ganda ena scene ekak.. oya wasa muhudata watenna oni naa.. ape ayyala maalu walatama gahana kota..