වහින කාලෙට වහනව, පායන කාලෙට වතුර දෙනව, ඉවරයිනෙ වැඩේ, ඇයි අවුල්ද, උබලට වෙලා තියෙන්නෙ මේකයි, උබලට තියෙන්නෙ දේශපාලන කුහකත්වය මහින්ද කොරන නිසා හොදනැ, පොනිල කොරා නම් හොදයි. යකො මේ හදන්නෙ මිනිස්සුන්ට වතුර දෙන්ඩ වතුර, ඔවට කුහක වෙන්ඩ එපා ඔව ගෙවන්ඩ බැරි පව්.
උබල මොනනවටද බන් කැමති උනේ හැම එකටම උබල විරුද්දයි, නිකන් දේශපාලනයෙන් අන්ධ වෙන්ඩ එපා. කොහොමත් අපේ ආණ්ඩුව තියෙන්නෙ අපිට ඔනෙ දේ කොරනව, උබල උඩුබුරයි.![]()
මහින්ද දැන් මොනාද කරලා තියෙන්නේ හයිවේ හදපු එක පාරවල් හදපු එක යුද්දේ දිනපු එක. ගසාකාපු එක අහ් සොරි සොරි ගසා කාලා නැහැ. පොඩි ගතමන්ට් එකක් හොයා ගත්ත එකද? පාවෙන බෝට්ටු දැම්මා ආප්පේ 200 කන්නද? හාල් 90 දැන් කිලෝ එක රටින් හාල් ගෙනාවා නම් 60 දෙන්න තිබ්බාලු. කෝ බන් වී ගොවියා සක්තිමත් වෙනවා වෙනුවට අර මයිත්රීපාලයාගේ කට්ටිය නේ සවිමත් වෙලා තියෙන්නේ? අපි කැමති රට දියුණු වෙනවට හැබැයි ආප්පේ 200 කාලා ඩිසල් පැට්රොල් 80 දෙන්න පුළුවන් එක 160 අරගෙන නම් නෙම. අපි කැමති හයිවේ වල යන්න. හැබැයි කිලෝමීටරයට ලක්ෂ 80 දීලා හදලා නෙම
අපි කැමති කොළඹ විතරක් නෙම රට හැමතැනම දියණු වෙනවට. මාටියා ගහලා නෙම. 



