මගේ ලග ජර්මන් කාරයෝ ගත්තු මේ මුහුදු වැද්දෝගේ ඉතා පැරණි පින්තුර ගොඩක් තියනව. මම ඒවා පස්සේ මේකේ දාන්නම්.
"ආදිවාසීන් යැයි පැවසූ විට ම අපට මතක් වන්නේ දඹානේ වැද්දන්. එහෙම නැත්නම් රතුගල හෝ පොල්ලෙබැද්දෙ වැදි ජනතාව. නමුත් කාලයක් තිස්සේ අපෙන් වසංවී සිටි වැදි ජනතාවක් තමයි නැඟෙනහිර මුහුදු වැද්දන් කියන්නේ.
දඹානේ වැදි රැහෙන් පවා වසංවී සිටි මේ වැදි ජන වර්ගය ගැන ලෝකය දැනගත්තේ 2009 දී මෙරට පැවැති යුද්ධය අවසන්වීමෙන් පසුව යි.
මහියංගනේ ඉන්න වැදී ලොක්කත් මේ අය ගණන් ගාන්නේ නෑලු
Weddo okkoma awe indiawenne kauruth lankawe neකොහොමත් යාල පැත්ත කියන්නෙ හොමෝ සෙපියන් මානව ජනාවාස එහෙම ඇතිවුන තැනක්. මුහුදු බෙලි පොසිල සාක්ෂි එහෙමත් තියනවානේ.
මොකක්ද ඔයා කියන්න හදන්නේ?Weddo okkoma awe indiawenne kauruth lankawe ne
Mn kiyanne adi wasi mawanw kotas pawa awe indiyawen oya fossils pawa hambunata hamoma awe indiyawen , additional karanawak meka , minissu hitan inne werdi dewal , genom check karath eka ahu wenawaමොකක්ද ඔයා කියන්න හදන්නේ?
මම කියන දේ සමග පරස්පරතාව මොකක්ද
ඉන්දියාවටත් එන්නේ පිටින්. ඔයා කියන කතාව මගේ කතාව සමග ගැටුමක් නැ.Mn kiyanne adi wasi mawanw kotas pawa awe indiyawen oya fossils pawa hambunata hamoma awe indiyawen , additional karanawak meka , minissu hitan inne werdi dewal , genom check karath eka ahu wenawa
LTTE එකෙත් ඉඳලා තියනවා මුහුදු වැද්දෝ කියලා Setඑකක්..