මුහුදු වැලි ගන්න තැනක්
මුහුදු වැලි ගන්න තැනක් දන්නවද කොළඹ අවටින්.. කපරාදුවකට. කොහොමද cube එකක ගණන් මේ දවස් වල??

Uba koheda. Kelaniya paththenam bulugaha handiye place 1k thiyenawa. Government 1ke place ekak.
උබ කොහෙද? කැලණිය ප්රාදේශීය සභාව ලගම පාරෙන් අනික් පැත්තේ තියෙනවා ජොයින්ට් එකක්. ආණ්ඩුවේ පොට් එකක්.
![]()
ගුගල් මැප් ලින්ක්
වත්තල කෙරවල පිටියේ ,පහත් බිම් සංවර්දන, හෝ ඉඩන් ගොඩකිරීමේ සංවර්දන එකේ තියෙනවා ..මට ගාන සහ ෆොන් නම්බරය මතක නැහැ 1919 ගහල විස්ටර ගනින්මුහුදු වැලි ගන්න තැනක් දන්නවද කොළඹ අවටින්.. කපරාදුවකට. කොහොමද cube එකක ගණන් මේ දවස් වල??