මුහුදු වැලි ගන්න තැනක්

dilshandilshan v

Active member
  • Jul 6, 2008
    763
    56
    28
    ලංකාවේ බන්
    මුහුදු වැලි ගන්න තැනක්

    මුහුදු වැලි ගන්න තැනක් දන්නවද කොළඹ අවටින්.. කපරාදුවකට. කොහොමද cube එකක ගණන් මේ දවස් වල??
     

    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    මුහුදු වැලි ගන්න තැනක් දන්නවද කොළඹ අවටින්.. කපරාදුවකට. කොහොමද cube එකක ගණන් මේ දවස් වල??

    Uba koheda. Kelaniya paththenam bulugaha handiye place 1k thiyenawa. Government 1ke place ekak.
     
    • Like
    Reactions: dilshandilshan v

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    උබ කොහෙද? කැලණිය ප්‍රාදේශීය සභාව ලගම පාරෙන් අනික් පැත්තේ තියෙනවා ජොයින්ට් එකක්. ආණ්ඩුවේ පොට් එකක්.

    Imagegfhf.jpg


    ගුගල් මැප් ලින්ක්
     
    • Like
    Reactions: dilshandilshan v

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    මුහුදු වැලි ගන්න තැනක් දන්නවද කොළඹ අවටින්.. කපරාදුවකට. කොහොමද cube එකක ගණන් මේ දවස් වල??
    වත්තල කෙරවල පිටියේ ,පහත් බිම් සංවර්දන, හෝ ඉඩන් ගොඩකිරීමේ සංවර්දන එකේ තියෙනවා ..මට ගාන සහ ෆොන් නම්බරය මතක නැහැ 1919 ගහල විස්ටර ගනින්

     

    Dr.Droopy

    Active member
  • Aug 3, 2011
    244
    33
    28

    Attachments

    • Untitled.jpg
      Untitled.jpg
      67.7 KB · Views: 31