මුහුදු වැලි බයියා.♦️

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි බන් මුන් මෙච්චර ගූ වෙන්නේ 🤣🤣🤣. රටේ මිනිස්සුන්ට බොරු වපුරපු කාලකන්නියෝ. තාම කෙලවෙන්න පටන්ගත්තා විතරයි බලමු බලමු

    ඔව් ඔව් අපි බොරු කියල සජිත්වයි රනිල්වයි පරද්දල, :rofl: :rofl: රෙදි ඇදන්ඩ වහලො උබල කතා කරන්නෙ...????? :lol: :lol: :lol: අපිට කෙලවීම කෙසේ වෙත්ත තොපි තව අවුරුදු 10+ විපක්ශෙයෙ එක නම් ඉර හද වගේ සුවර්...:yes::yes:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    FB_IMG_1590940590754.jpg

    ප්ලෑන් කරලලු කලේ..😂
    කිතුලට නැග්ග එකාටත් කියන්න දෙයක් තිබ්බ රටේ.. මේ වගේ කතාවලින් අපිව සප්‍රයිස් කරන්න අමාරුයි 😂
     
    Ghostdevil

    Active member
  • Feb 4, 2017
    394
    234
    43
    Ruchira, yapa, identity ekama deyak gena ekama adahas un political view eka @@a nisa. E hinda un okkoma ekek kiyana eka maha gon kathawak.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,279
    36,379
    113
    කෑගල්ල
    රැල්ලත් සමඟ වැල්ලට ඇවිත් එසැනින් ආපසු යන, ලංකාවට ආවේනික කරදිය ජීව විශේෂයේ නම කුමක්ද ...?
     
    • Dislike
    Reactions: jcj

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,318
    100,170
    113
    ඒ කාලෙත් අනුමත කරලා මේ කාලෙත් අනුමත කරලා :rofl: :rofl: :rofl:

    හෝදමු තව හෝදමු
    හෝදමු තව හෝදමු

    @nicjosh83 @erozan

    අඩේ අරුන්ට විතරයිනෙ කුටිටිය අපිටත් කුට්ටියක් ඕනි කියල දෙන්න ඇති ආව ගමන්.
     
    • Like
    Reactions: kasun090354t

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,318
    100,170
    113
    View attachment 80869
    ප්ලෑන් කරලලු කලේ..😂
    කිතුලට නැග්ග එකාටත් කියන්න දෙයක් තිබ්බ රටේ.. මේ වගේ කතාවලින් අපිව සප්‍රයිස් කරන්න අමාරුයි 😂
    ප්‍රෝග්‍රැම් කරල ජීපීඑස් ගහල හදල තියෙන්නෙ වැලි කැට.
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,279
    36,379
    113
    කෑගල්ල
    ප්‍රෝග්‍රැම් කරල ජීපීඑස් ගහල හදල තියෙන්නෙ වැලි කැට.
    ඔවා උබලාගේ මඩ බන්. ඔකට ඔය කියන තරම් ගිහින් නෑ. වැඩි ප්‍රමානයක් කාගේ හරි ආරක්ශාව යටතේ තියලා ඇත්තේ. 🤣🤣🤣🤣🤣 3% කුහකයෝ දන්නේ නෑ මොනවත්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,318
    100,170
    113
    ඔවා උබලාගේ මඩ බන්. ඔකට ඔය කියන තරම් ගිහින් නෑ. වැඩි ප්‍රමානයක් කාගේ හරි ආරක්ශාව යටතේ තියලා ඇත්තේ. 🤣🤣🤣🤣🤣 3% කුහකයෝ දන්නේ නෑ මොනවත්
    ඩාර්ක් සාර්කැසම් ඩිස්ලයික් කරා :angry::angry: හිත රිදද්දන්න හොද නෑ මිනිස්සුන්ගෙ
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    101385633_2664796573776541_3223938486876766208_o.jpg

    Regaining Mount Lavinia beach

    A project to restore the beach washed off due to the sea erosion in the Mt Lavinia area has been completed as part of a Rs 890 million project to restore beaches from Ratmalana to Kalutara, officials said.

    Coast Conservation Department Director General Prabath Chandrakeerthi told the Sunday Times that pumping in sand was a better solution than dumping boulders, as the beaches were a tourist attraction.

    The project has also another benefit. To a great extent, it has addressed the threat sea erosion was posing to the Colombo-Matara railway line.

    “There were questions as to why we were filling the beaches amid the coronavirus crisis. We did so because we had already paid the company providing the vessel to pump sand at Rs 100,000 per hour,” he said.

    The project had no connection with the Port City project, he said adding that the first cabinet paper in this regard was submitted in 2017.

    Link - http://www.sundaytimes.lk/200531/ne...JAfLX9P2HaL-4Xg3hNONROGrLLgeof75HpVCVlSAxrUiE

    101521103_2664802793775919_7999367032497766400_o.jpg

    අයියෝ සිරිකොතේ ලොල්ල ලිදේ. පවු බන් මේ චන්දෙන් සිරිකොතේ ලොල්ලෝ සදහටම ඉවරයි. ඇයි පුතානොට දෙන්නද? මහා නපුන්සකයට දෙන්නද?
     
    • Like
    Reactions: nicjosh83

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    අම්බෝ මුන් දැන් පිස්සු බල්ලෝ වගේ හැරෙන හැරෙන පැත්තට ගහනවා. පවු යකෝ හතර අතට කැඩිලා තියන චන්ද සොච්චම හරි බේරගන්න නේ.
    Ayi ara karaththa rode nathi indian kodiya :rofl: