මුහුදු_සැතපුම්_6000

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මුහුදු_සැතපුම්_6000

සොන්යා නම්වූ ඇය මුහුදු සැතපුම් 6000 කට වඩා (9,600-kilometers ) අධික දුරක් ගෙවා තම හබල් ගාන බෝට්ටුවේ ආධාරයෙන් අද ජපානයට ලඟා වී ලෝක වාර්තාවක් තැබුවාය. ඇය තම ගමන ආරම්භ කලේ පසුගිය වසරේ එනම් 2014 සැප්තැම්බර මසය. ඇය වයස 29 වෙනි වියෙහි පසුවෙයි.

567545ab6f8eb219780f6a7067004131.jpg


85de2eb26f8fb219780f6a7067001d2b.jpg



337e407d6f8eb219780f6a706700ae2d.jpg


4c40337c6f8fb219780f6a706700f5be.jpg



864fdef66f91b219780f6a706700704b.jpg



cfcada816f95b219780f6a706700a565.jpg


 
Last edited:

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    6000miles habal gaawata passeth oya size nam patannaganna kota koyi size ekata inna athda ? :P
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සිරාවටම බන්. මමත් කල්පනා කලේ ඕකම තමයි.
    විකාර බන්. මේ මොදර මට්ටක්කුලියේ එහෙකුට දුන්නානම් ඔස්ට්‍රිලියාවට යයි සුටුස් කියලා...අයේ රුවල් අනන් මනන් මුකුත් එපා, නේවි එක අයින් කරලා දෙන්න විතරයි ඔනැ.
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    විකාර බන්. මේ මොදර මට්ටක්කුලියේ එහෙකුට දුන්නානම් ඔස්ට්‍රිලියාවට යයි සුටුස් කියලා...අයේ රුවල් අනන් මනන් මුකුත් එපා, නේවි එක අයින් කරලා දෙන්න විතරයි ඔනැ.

    අනිවා
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ගෑනියෙක් වෙලා සුපිරි ගටක් තියෙන්න එපයි බන්.අර ෆයිබර් කෑල්ලක් හබල් ගාගෙන යනව කියන්නෙ මාස ගානක්.ටහිකෙයි.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ලෝක වාර්තාවෙන් පස්සෙත් මෙච්චර size නම්, මීට කලින් අලියෙක් වගේ වෙන්න ඇති :lol:
     

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    මුහුදු සැතපුම් 6000 කට වඩා (9,600-kilometers )
    සාමාන්‍ය සැතපුම් 6000 යනු කිලෝමීටර් 9600 වන නමුත් මුහුදු සැතපුම් 6000ක් කියන්නේ කිලෝමීටර් 9600ක් නොවේ

    මුහුදු සැතපුම් 6000 = කිලෝමීටර් 11112 ක් වේ
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    වැල්ලවායේ බත් කඩෙන් ද බන් දවල් කෑම :lol: