මුහුදේ ඉන්න බුද්දීමත්ම සත්වයා කියන්න හේත

LHasindu

Member
May 27, 2015
1,209
104
0
dolphin ලයි දිය කිඳුරෝයි එකතු වෙලා ඉස්සර මාළු දඩයම් කරල තියෙනවා කියලා මං discovery program එකක දැක්කා. ඒ පුරුද්දෙන් ලු dolphin ලා ධීවරයන්ට මාළු අල්ලන්න උදව් කරලා එයාලගේ මාළු පංගුව ධීවරයන්ගෙන් ඉල්ල ගන්න දන්නේ. ඕවා හැබැයි අනුමානෙකුත් එක්ක කියන කතා වෙන්න ඕනේ
 
qtel

Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    පව්කාර සත්තු ජාතියක් බන්.

    උන්ගේ කෑම නේ බන් උන් වෙන මොනවා කන්නද ? ඔන්න අපි නම් ඊටත් වඩා පව්කාරයෝ එහෙම බලනකොට :sorry:
     
    :yes::yes: