මුහුදේ හුජ්ජ කරමු

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,091
    5,883
    113
    canada
    මුහුදේ හුජ්ජ කරමු

    මුදේ නාන්න ගිහාම හුගක් දෙනෙකුට තියෙන ප්‍රස්නයක් තමයි; මුත්‍ර බර උනාම ගොඩට ගිහිල්ල වැඩේ කරගෙන එනවද නැතිනම් මුහුදේම අතහරිනවද කියන එක.


    Go ahead and pee, says a new video from the American Chemical Society, an association of professional chemists and chemical engineers. The video points out that urine is almost entirely made of water, sodium and chloride, which are already found in large quantities in the ocean. Pee does contain a tiny bit of the waste product urea, but the amount is minuscule compared to the 350 quintillion litres of water in the Atlantic Ocean alone.

    Besides, the video suggests, the urea may be good for the environment: "Urea contains a lot of nitrogen. Nitrogen combines with water to produce ammonium which feeds ocean plant life."

    මේක බලුවහම විස්තරේ හොදට තේරේවි.




    source http://www.cbc.ca/news/technology/peeing-in-the-ocean-is-it-ok-1.2744062
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔතන ප්‍රශ්ණය ඕක නෙවෙයි, කවුරු හරි දාන ඒවා ළග ළග එවුන්ගේ ඇගේ වදින එක, දානව නම් ඈතට ගිහින් දැම්මා නම් කමක් නෑ. මීටර් 100 මෙහායින් වගේ (එහායින් මහද්වී‍ප තටකය ඉවරයි ,එතනින් එහාට ගැඹුර මුහුද, දන්න එකෙක් මිසක් නොදන එකෙක් ගියොත් ඉවරයි.)
    එතකොට කක්කා දාන එක ප්‍රශ්ණයක් නැද්ද?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං ලා අපි මේක අර අයිස් බකට් වගේ කරමුද?
    එන්ජීඕ එකක් හදලා ඒකට ෆන්ඩ්ස් එන්න.....

    සාමුද්‍රික පෝෂණය වෙනුවෙන්
    මුහුදට හුලිජ්ජ කිරීමේ අභියෝගය..........................
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    මචං ලා අපි මේක අර අයිස් බකට් වගේ කරමුද?
    එන්ජීඕ එකක් හදලා ඒකට ෆන්ඩ්ස් එන්න.....

    සාමුද්‍රික පෝෂණය වෙනුවෙන්
    මුහුදට හුලිජ්ජ කිරීමේ අභියෝගය..........................
    :P පට්ට
     
    Feb 28, 2010
    1,145
    26
    0
    මචං ලා අපි මේක අර අයිස් බකට් වගේ කරමුද?
    එන්ජීඕ එකක් හදලා ඒකට ෆන්ඩ්ස් එන්න.....

    සාමුද්‍රික පෝෂණය වෙනුවෙන්
    මුහුදට හුලිජ්ජ කිරීමේ අභියෝගය..........................

    patta idea eka මුහුදට හුලිජ්ජ කිරීමේ අභියෝගය.
    mata asai niliyongo video tika blnna camer eka wathura yatata dala :love: