මුහුද ගොඩගලනවෝ

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මූසල පාලකයෝ පත් කරලා ස්වාභාවධර්මේත් කෝප වෙලා..කාලකන්ණි පාහර බයියෝ නිසා අපිටත් ඉන්න වෙන්නේ නැහැ මේ රටේ..අර සාධු කෙනෙකුත් කිව්වේ රටට කරදර එන්නේ පාලකයොන්ගේ මූසල කමට කියලා..කොරෝනා මදිවට දැන් මේවා..

     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    DecimalPastelFlicker-small.gif
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    රනිල් පැරදුනාම මුහුදු හතම කම්පා වෙලා ඉන්නේ.මෙහෙම ගොඩ ගලල මදි.අපිව පරද්දපු හැතිකරේ ඔක්කොම මූදට ගහගෙන යන්න මූද ගොඩ එන්න ඕන
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    බ..බ..බ...මේ චතුර සේනාරත්න ගෙදර ගිය නිසා කියන එක උඹල කාටවත් තේරුන්නැති හැටි. මේ ලෝකේ නෙවෙයිද තොපි ඉන්නෙ?
    බ බ බ... රාජපක්ෂලා මේ මහා කුණාටු එක පිට එක එවල අපේ සටන දියාරු කරන්න හැදුවත් එකා පිට එකා මැරිල හරි මේ කුණාටුව පරද්දනව
    කියන එක මම මේ අවස්ථාවේදී බ බ බ.... බ්‍රකාශ බරනවා
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඕකට කරන්න තියෙන්නේ සිරාව බෝට්ටුවක දාල මුහුදේ පා කරලා යවන එක.
    Wiharamaha dewi weunwata kauda yawanne. ? Shiranthi Rajapakshada ?