මුහුද බලන්න ලොරියක ඇවිත් 😂

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,893
    113
    Fantasy
    ඔය ළමා නිවාසෙ ලමයින්ව මුහුද පෙන්නන්න ට්‍රිප් එකක් ගෙනිච්චොත් නරකද?


    නුවර එලිය ඉදන් නිට්ටබුවට එනක්න් අහු නොවී ඇවිත් කියන්නේ මරුනේ. හැබැයි ඕකේ තෙල් ඉවර උනොත් මොකද කරන්නෙ කියලා බැකප් ප්ලෑන් එකක් තිබ්බද දන්නෙ නෑ උන්ට
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,033
    14,412
    113
    වැලිවේරිය
    ලමා නිවාස වල ලමයිට මොකද වෙන්නේ අවුරුදු 18 පැන්නට පස්සේ..උන්ව එලියට දානවද...ලංකාවේ නම් ඉතින් හෙනම අවුල් වැඩේ....අපිට 18දි වගෙත් ගෙදර අය හිතන්නේ තාම පොඩි එකා කියලා
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,959
    113
    අපි පොඩි කාළේ කෑම හරි නැත්නම් පිඟාන පොළවේ ගහලා යකා නටනවා .... පිං දීලා බත් කන සීන් එක නිසා, මම යන්නේ නැහැ ඕවට දැන්. ආධාරයක් දෙන කෙනෙක්ට සම්භන්ධ වෙලා සල්ලි දෙනවා.
     
    • Sad
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,356
    1
    61,946
    113
    Mother Earth
    අපි පොඩි කාළේ කෑම හරි නැත්නම් පිඟාන පොළවේ ගහලා යකා නටනවා .... පිං දීලා බත් කන සීන් එක නිසා, මම යන්නේ නැහැ ඕවට දැන්. ආධාරයක් දෙන කෙනෙක්ට සම්භන්ධ වෙලා සල්ලි දෙනවා.
    අඩෝ එහෙම කරන්න එපා. පුළුවන් වෙලාවල් වලට ඒ අයට කෑම දෙමු. අර කොල්ලෝ නැගිටලා කන්න කලින්ම ස්තුති කරනකොට එහෙම කරන්න එපා කියන්න. මම නම් කියනවා අනිවා.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    අර මීගමුව ඉදන් ගියපු එකා පිස්සෙක්නේ
    ඌට තිබ්බේ අරුන්ගේ ඇස් බැදලා ග්‍රෙගරි වැවට එක්කන් යන්න
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    පවු බන්, ඔය අනාත නිවාස වල ඉන්න ළමයි අපි වගේ සැපක් විදින්නේ නැ කවදාවත් ඉතින්. කන්න තිබ්බට වැඩක් නැ නේ බන්.
     

    perv

    Well-known member
  • ඔය ළමා නිවාසෙ ලමයින්ව මුහුද පෙන්නන්න ට්‍රිප් එකක් ගෙනිච්චොත් නරකද?


    නුවර එලිය ඉදන් නිට්ටබුවට එනක්න් අහු නොවී ඇවිත් කියන්නේ මරුනේ. හැබැයි ඕකේ තෙල් ඉවර උනොත් මොකද කරන්නෙ කියලා බැකප් ප්ලෑන් එකක් තිබ්බද දන්නෙ නෑ උන්ට
    kattiya ekatuwela karamuda wade?
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    අහවල් එකේ අමාරුවට දරුවෝ හදලා ළමා නිවාස වලට ගාල් කරනවා. අම්මා අප්පා නැතුව හැදුනා උනත් ඒ හිත් වලත් ඒ වයසේ අනිත් දරුවන්ගේ හිත්වල වගේම අසාවල් තියෙනවා පව්. ආයෙත් පරණ ළමා නිවාසෙටම බාර දුන්නට පස්සේ ළමාරක්ෂණ එකෙන් හරි හොයලා බැලුවොත් හොදයි නැත්නම් ළමයින්ව හම ගහයි ☹️
    මහණ කරානම් ඔහොම වෙන්න නෑ

    එහෙනම් දායකයොම මුහුද බලන්න එක්ක යයි 😇
     
    • Haha
    Reactions: inspiron

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,863
    31,101
    113
    පව් බං 😢 නුවර එලියෙ ඉදන් නිට්ටඹුවට ලොරියක් අරං ආව කියන්නෙත් හැබැයි පට්ට උන්ගෙ වයසෙ හැටියට. හැබැයි ගියාම කෝටුමස් කරයි උන්ව