මුහුද ලස්සනයි

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මුහුද ලස්සනයි - ලලිත් කුමාර දෙව්න්දසේකර






    ගීතයේ අයිතිය, ගායකයා, ගීත රචකයා හා සංගීත සංයෝජකයා සතුය..
    සංගීතය - ඔස්ටින් මුණසිංහ

    මේක අපි පොඩි කාලේ අහපු ලස්සන ගීතයක්. බොහොම ආසවෙන් රසවිදපු. කාලයක් තිස්සේ මේක හොයලා හොයලා අද තමයි මට හම්බුනේ. ඉතින් හැමෝටම අහන්න මේකට ගෙනාවා. දෑස් පියාගෙන සවන් දෙන්න ඔබව ළමා කාලයට රැගෙන යාවි
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ibxM70xyhZILIo.gif
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    අම්මෝ මචන් මේක අවුරුදු ගාණකින් අහන්නේ...තාම පද ටික මතකයි..බොහොම ස්තුතියි මේක දැම්මට..පොඩි කාලේ අම්මා මේක කියනවා අපිත් ඒක අහගෙන ඉදල කිවුවා මතකයි...මේක මෙහෙම සින්දුවක් කියලා දැනගත්තෙ අද තමා... :love::love::love:
    You must spread some Reputation around before giving it to maxboysl again.:no:
     
    Last edited:
    • Like
    Reactions: maxboysl

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේ වචන ටික දැක්ක ගමන් ඉස්සර අහපු සිංදුව මතක් වුනේ...ත්‍රෙඩ් එක බලන්න ගත්තේ ඒ මතකයත් එක්ක...බොහෝම ස්තූතියි...ඉස්සර ගොඩක් ආසාවෙන් අහපු සිංදුවක්... :D
     

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    TFS:D
    You must spread some Reputation around before giving it to maxboysl again.
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඉස්සර ජාතික රූපවාහියේ නිතරම යනව ඕක. එතකොට අපිට තිබුනෙ කළු සුදු ටීඩී එකක්. තවමත් වචන මතකයි. අවුරුදු 25ක් විතර අතීතයට ගියා බං. තෑන්ක්ස්...
    රෙප් 14+