මුළු කොළඹම අක‍්‍රිය කරනවා

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113

    නිකම්ම LCN එකට ගියාම මෙන්න මේක උඩිම්ම ආවා​

    මුළු කොළඹම අක‍්‍රිය කරනවා.. හැප්පිලා බලමු..- ඥාණසාර හිමියන් වරාය විරෝධතා අට්ටාලයට නගී.. [Video]

    August 1, 2020 at 10:31 pm | lanka C news
    මුළු කොළඹම අක‍්‍රිය කරනවා.. හැප්පිලා බලමු..- ඥාණසාර හිමියන් වරාය විරෝධතා අට්ටාලයට නගී.. [Video]

    කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමකට ලබා දීම සම්බන්ධයෙන් රජය විසින් ලිඛිත සහතිකයක් ලබා නොදුනහොත් මුළු කොළඹම අක්‍රිය කරන බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සඳහන් කරති.

    51%ක් ආණ්ඩුවටත් 49%ක් අද්වානි සමාගමටත් ලබාදෙන ලෙස කැබිනට් පත්‍රිකාවක් මේ වන විටත් ඉදිරිපත් වී ඇතැයි කී උන්වහන්සේ ආණ්ඩුවේ 51% තුළ තවත් සමාගම් දෙකක් ඇති බවද සඳහන් කළහ.




    කිරියට හපන් යකෝ එව්වා
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    අලුතෙන් මොනවා අක්‍රිය කරන්නද ??? කොළඹ නෙවෙයි රටම අක්‍රියයි පෝලිම් විතරක් සක්‍රීයයි