මුළු කොළඹම ගඳයි!

Oct 13, 2016
2,675
276
0
මුළු කොළඹම ගඳයි!

මුලු කොලඹම ගඳයි.. මම මැදුරේ නිසසලයි..
ගඳ කොලඹයි - මට මොකදැයි
මට සිතෙයි...

මුලු කොලඹම ගඳයි.. මම මැදුරේ නිසසලයි..
ගඳ උන්ටයි - මට මොකදැයි
යලි සිතෙයි.....

කිසි වැඩක් කරනු බැරි - හිස් මිනිසුන් විලසිනි
අද අප සැම මෙලෙසින් මේ කිරා වැටෙන්නේ..
රට අන් සන්තක වනු - දැක දැක මම නිරතුරු
හෙන සරලව මැදුරේ සැතපී විවේක ගන්නේ..

මුලු කොලඹම ගඳයි-මම මැදුරේ නිසසලයි//

පොඩි ජන්දය කල් යනු- දුන් වෙනසයි සුමිතුරු
රට තොට දැන් හෙමිහෙමිහිට මේ කුණෙන් පිරෙන්නේ.....
⁣අර ඩෙංගු මදුරුවට - තව තව බෝවන්නට
මම නගර සභා ගැන නම් නෑ කතා කරන්නේ.....

මුලු කොලඹම ගඳයි-මම මැදුරේ නිසසලයි..//​

ප්‍රියා සූරියසේන මැතිතුමාගේ මුළු මුහුදම හඬයි ගීතයේ තාලයට සිනාසෙමින් ශබ්ද නගා ගායනා කරන්න.

ගාන සමය : යහපාලනේට චන්දෙ දීපු එකෙක් දකින විට
 
Last edited:

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    කෙසෙල් කොලේ බත් ගිනියන
    Maybach එකේ රවුම් ගහන
    මමයි සරල ජනපතිදුන්
    සරල රටක් මහා වෙනසක්
    නැතිද තොපට දැනෙන්නේ
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මම වසරක කාලයක් යාලු වෙලා හිටපු කෙල්ල අද වෙන කොල්ලෙක් එක්ක රූම් එකක ඉඳලා එනවා මට අතටම අහු වුනා. මට යාලුවෙක් සෙල්ෆෝන් එකෙන් ටිප් එක දුන්නා.මම ඒ කියපු හෝටලේ ඉස්සරහා පැය 2ක් ‍රැකගෙන උන්නා. මේකි වෙන කොල්ලෙක් එක්ක අතින් අල්ලගෙන ඇවිල්ලා ඌත් එක්ක මෝටර් බයික් එකේ නැඟලා ගියා.මම හරි වේදනාවෙන් ඉන්නේ.
     
    • Like
    Reactions: Smartm

    Ananda123

    Banned
    Feb 19, 2008
    99
    9
    0
    කෙසෙල් කොලේ බත් ගිනියන
    Maybach එකේ රවුම් ගහන
    මමයි සරල ජනපතිදුන්
    සරල රටක් මහා වෙනසක්
    නැතිද තොපට දැනෙන්නේ

    :rofl:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මම වසරක කාලයක් යාලු වෙලා හිටපු කෙල්ල අද වෙන කොල්ලෙක් එක්ක රූම් එකක ඉඳලා එනවා මට අතටම අහු වුනා. මට යාලුවෙක් සෙල්ෆෝන් එකෙන් ටිප් එක දුන්නා.මම ඒ කියපු හෝටලේ ඉස්සරහා පැය 2ක් ‍රැකගෙන උන්නා. මේකි වෙන කොල්ලෙක් එක්ක අතින් අල්ලගෙන ඇවිල්ලා ඌත් එක්ක මෝටර් බයික් එකේ නැඟලා ගියා.මම හරි වේදනාවෙන් ඉන්නේ.
    ඕක එච්චර හිතන්න එපා.:no::no:ඕක උඹේ හොඳටයි සිද්ධ උනේ කියල හිතපන්.පස්සේ කාලෙක වෙනවට වඩා දැන්ම උන එක හොඳයි.
    හැම දේම අටලෝ දහම අනුව හිතපන්.උඹ ඕක මේ ත්‍රෙඩ් එකේ දැම්මම මේක ඔෆ් ටොපික් යනවා නේද බන්.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,122
    20,710
    113
    හස්තිශෛලපුර
    මම වසරක කාලයක් යාලු වෙලා හිටපු කෙල්ල අද වෙන කොල්ලෙක් එක්ක රූම් එකක ඉඳලා එනවා මට අතටම අහු වුනා. මට යාලුවෙක් සෙල්ෆෝන් එකෙන් ටිප් එක දුන්නා.මම ඒ කියපු හෝටලේ ඉස්සරහා පැය 2ක් ‍රැකගෙන උන්නා. මේකි වෙන කොල්ලෙක් එක්ක අතින් අල්ලගෙන ඇවිල්ලා ඌත් එක්ක මෝටර් බයික් එකේ නැඟලා ගියා.මම හරි වේදනාවෙන් ඉන්නේ.

    Anduwe weradda ban! Ube newe! :angry::angry::angry:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    මම වසරක කාලයක් යාලු වෙලා හිටපු කෙල්ල අද වෙන කොල්ලෙක් එක්ක රූම් එකක ඉඳලා එනවා මට අතටම අහු වුනා. මට යාලුවෙක් සෙල්ෆෝන් එකෙන් ටිප් එක දුන්නා.මම ඒ කියපු හෝටලේ ඉස්සරහා පැය 2ක් ‍රැකගෙන උන්නා. මේකි වෙන කොල්ලෙක් එක්ක අතින් අල්ලගෙන ඇවිල්ලා ඌත් එක්ක මෝටර් බයික් එකේ නැඟලා ගියා.මම හරි වේදනාවෙන් ඉන්නේ.

    අඩෝ එහෙමද බන්? ඔහොම වෙච්ච එක හොඳයි බන්. උඹ ඕකට කර ගැහුවා නම් තමයි අමාරුවේ වැටෙන්නේ. දැන් හිත හදාගෙන වෙන අතක් බලාගනින් මචන්.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපිට මොකද අපි කොලඹයැ මෙහෙනං ගඳ නෑ එච්චරයි ඒව කොලඹ මිනිස්සු බලාගනියි :yes:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    අපිට මොකද අපි කොලඹයැ මෙහෙනං ගඳ නෑ එච්චරයි ඒව කොලඹ මිනිස්සු බලාගනියි :yes:

    මාත් එහෙමයි. රටටම හෙන ගැහුවත් කමක් නෑ අපි ඉන්න හරියට අවුලක් නොවී. :D
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මාත් එහෙමයි. රටටම හෙන ගැහුවත් කමක් නෑ අපි ඉන්න හරියට අවුලක් නොවී. :D

    රට කන්නද බං :yes: කොලඹත් ඔය මොකක් හරි කන්තෝරුවකට වගේ ගියොත් ඇරෙන්න යැවෙන්නෑනෙ :yes: තමන් දැනගන්න ඕනෙ තමන් ඉන්න හරිය සුද්ද කරගන්න දැන් අපි යන්නෑනෙ අල්ලපු ගෙදර වත්ත සුද්ද කරන්න ඒක ඒ ගොල්ලො දැනගන්න ඕනෙ :yes: කොලඹ මිනිස්සු කුණු ගොඩේ ඉන්න ආස ඇති ඉතිං ඒගොල්ලො කුණු ගොඩගහගත්ත ඒකට අපි මක් කරන්නද අපේ පැත්තට අපි කුණු දාන්න දෙන්නෑ එච්චරයි :yes:
     
    අනිවා උඹ හරි. ඔය විදියටම තමයි අපේ සරල ජනාධිපතිතුමාත් හිතනවා ඇත්තේ. :yes: