මුළු දිවයිනම අඛණ්ඩ වැඩ වර්ජනයක (10th May)

Dexter011

Well-known member
  • May 19, 2021
    5,539
    10,383
    113
    🛑සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ආරම්භ කළ වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසනවා.

    ඒ අනුව මෙම වැඩ වර්ජනයට සියලුම රාජ්‍ය, පෞද්ගලික, අර්ධ රාජ්‍,ය යන සියලුම පාර්ශව නියෝජනය වන පරිදි වෘත්තිය සමිති 2000ක් පමණ ඊට එක්වන බව එහි කැඳවුම්කරු වසන්ත සමරසිංහ සඳහන් කළේ.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,852
    113
    පෘථිවිය

    වැඩ වර්ජන මොකටද බන්
    රට වැටිලා තියෙන එකේ
    මුන් තවත් වැඩ නොකර ඉන්න තමයි බලන්නේ
    ආණ්ඩුවේ වැඩ කරන යක්කු

    ආණ්ඩුවේ ඔක්කොම ප්‍රයිවට් කරන්න ඕන.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,852
    113
    පෘථිවිය
    අරමුණ මොකක්ද?
    ගෝඨව දොට්ට දාන එකද?? එහෙනං හොඳයි.....
    නැහැ බන් මුන් කරන්නේ වෙන දේශපාලන ගේම්
    ගෝට යන්න කියන එක
    ගොට ගමේ සෙට් එකක් ගොට හම්බවෙන්න අවස්ථාවක් ඉල්ලන් කෙලින්ම ගිහින් කතාකරනම් හරි කියල මට හිතෙන්නේ
    අනිවා ගොට ගමේ 5ක් විතර කතාකරන්න පුළුවන් එවුන් ගිහින් සාකච්චාවක් ඉල්ලලා කිවුවනම් ඕක යනවා. අනිවා ෂුවර්
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    නැහැ බන් මුන් කරන්නේ වෙන දේශපාලන ගේම්
    ගෝට යන්න කියන එක
    ගොට ගමේ සෙට් එකක් ගොට හම්බවෙන්න අවස්ථාවක් ඉල්ලන් කෙලින්ම ගිහින් කතාකරනම් හරි කියල මට හිතෙන්නේ
    අනිවා ගොට ගමේ 5ක් විතර කතාකරන්න පුළුවන් එවුන් ගිහින් සාකච්චාවක් ඉල්ලලා කිවුවනම් ඕක යනවා. අනිවා ෂුවර්
    පුක ලොකු ද? 😂🖕
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    නැහැ බන් මුන් කරන්නේ වෙන දේශපාලන ගේම්
    ගෝට යන්න කියන එක
    ගොට ගමේ සෙට් එකක් ගොට හම්බවෙන්න අවස්ථාවක් ඉල්ලන් කෙලින්ම ගිහින් කතාකරනම් හරි කියල මට හිතෙන්නේ
    අනිවා ගොට ගමේ 5ක් විතර කතාකරන්න පුළුවන් එවුන් ගිහින් සාකච්චාවක් ඉල්ලලා කිවුවනම් ඕක යනවා. අනිවා ෂුවර්
    ආයෙ මොනාද මචං, කතා කරල බුලත් දෙන්න තියෙන්නෙ....

    මුලු රටක නියෝජනයෙන් හදාපු ගමක්ම මාසෙකටත් වැඩි කාලයක් තිස්සෙ යන්න කියනව....
    ඊයෙ මුලු රටක්ම ඒක ක්‍රියාවෙන්ම පෙන්නුව....
    මේ මුලු අරගලේම ප්‍රධාන සටන් පාඨයේ පවා පැහැදිලිවම ලියල තියෙන්නෙත් ඕක....
    තවත් මොන කතාද ඉතිං...
     
    • Like
    Reactions: NRTG

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,021
    21,236
    113
    no special treatment for any religion
    Buddhism needs be scrapped from constitution
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    ආණ්ඩුවේ ඔක්කොම ප්‍රයිවට් කරන්න ඕන. (3)