මුළු ලොවම දවස් 15ක් අඳුරේ. නාසා අනතුරු අඟවයි.

chickentikka

Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    මුළු ලොවම දවස් 15ක් අඳුරේ. නාසා අනතුරු අඟවයි.

    අපේ පෘථිවිය සම්බන්ධව මාසෙකින් හෝ අවුරුද්දකින් සිදුවන දේවල් යැයි නොයෙකුත් අනාවැකි දවසින් දවස පිටවනවා.අන්තර්ජාලය පරිශීලනය කරන අපට ප්‍රශ්නාර්ථ නගමින් මේවායින් බොහොමයක් අනාවැකි සාර්ථක නොවූ බව සත්‍යයක්.නමුත් නාසා ආයතනය මෙවර ස්ථිරවම සිදුවන බව අනාවැකියක් පවසනවා.එනම් අපේ පෘථිවිය දවස් 15 ක් කළුවර වන බවයි.එනම් මෙම වසරේ නොවැම්බර් 15 සිට 29 දක්වා දින 15 ම දිවා කාලයක් අපට නැතිවන බව ඔවුන්ගේ විශ්වාසයයි.

    solar-eclipses-are-forecast-accurately-by-nasa-astronomers-image.jpg


    මෙම ලොවම මවිත කරන සිදුවීම නිශ්චිතවම සිදුවන බව විශ්වාස කරන නාසා ආයතනය එය සිදුවන දිනය හරියටම කිව නොහැකි බවත් බොහෝ විට තාරකා විද්‍යාඥයින්ගේ පරීක්ෂණ අනුව එය නොවැම්බර් 15 දින පාන්දර 3.00 ට ආරම්භ වී නොවැම්බර් 30 දින සවස 4.45 තෙක් පැවතිය හැකි බවයි.

    විශේෂඥයින්ට අනුව බ්‍රහස්පති හා සිකුරු අතර ඇතිවන විද්‍යාත්මක සංසිද්ධිය මෙලෙස ලොවම අඳුරු වීමට බලපාන බවයි.මේ පිළිබඳ පිටු 1000 ක සවිස්තරාත්මක පැහැදිළිකිරීමක් නාසා ප්‍රධානි චාර්ල්ස් බෝල්ටන් විසින් ධවල මන්දිරය වෙත දැනටමත් යවා තිබෙන බවයි නාසා ආයතනය පවසන්නේ.

    එම වාර්තාවට අනුව බ්‍රහස්පති හා සිකුරු එකිනෙකා මෙම කාලසීමාවේදී ඉතාමත් සමීපයට පැමිණෙන අතර පරතරය එක් අංශකයකි.මෙහිදී සිකුරු ග්‍රහයා බහස්පතිගෙන් නිරිත දෙසට ගමන් කරන අතර එහි ප්‍රතිඵලයක් ලෙස සිකුරු ග්‍රහයා බ්‍රහස්පති ග්‍රහයාට වඩා 10 ගුණයක් දීප්තිමත් වනවා.සිකුරුගේ දීප්තිමත් ආලෝකයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස බ්‍රහස්පති විසින් අභ්‍යවකාශයට හයිඩ්‍රජන් වායුව අධික ප්‍රමාණයක් නිකුත්කිරීමට පටන් ගන්නවා.මෙම ප්‍රතික්‍රියාව සුර්යා හා සම්බන්ධ වීම නොවැම්බර් 15 දින පාන්දර 2.50 ට පමණ සිදුවන බවයි නාසා පවසන්නේ.


    image.jpg


    හයිඩ්‍රජන් වායුව සුර්යා වෙත පැමිණීමත් සමඟම සුර්යා මතුපිට සිදුවන දැවැන්ත පිපිරිම නිසා අංශක 9000 කටත් අධික උෂ්ණත්වයක් සුර්යාගෙන් නිකුත් වෙනවා.මෙම මුළු සංසිද්ධියම සුර්යා මතුපිට සිදුවන නිසාත් එහිදී පිටවන අධික තාපය නිසාත් සුර්යාගේ පැහැය වෙනස් වී නිල් පැහැයක් ගනු ලබනවා.මෙලෙස පරිවර්තනයක් සිදුවීමෙන් පසු සුර්යාට නැවත යථාතත්වයට පත්වී එහි පැහැය හා උෂ්ණත්වය නිවැරදි කර ගැනීමට අවම වශයෙන් දින 15 ක් පමණ ගත වන බව තාරකා විද්‍යාඥයින්ගේ අදහසයි.
    මෙම අමුතු සංසිද්ධියේ ප්‍රතිඵලයක් ලෙස පෘථිවියේ සිටින අපට සුර්යාගෙන් ලැබෙන්නේ අඩු ආලෝකයකි.නාසා පවසන අඳුරු දින 15 ඇතිවීමට හේතුව මෙයයි.

    මෙම අඳුරු කාලයේ මිනිසුන්ට අයහපත් බලපෑමක් ඇතිවේයැයි අප හිතන්නේ නැහැ.අවම බලපෑම ලෙස පෘථිවි උෂ්ණත්වය අංශක 6 කින් හෝ 8 කින් ඉහළ යයි. හිස් වැස්මක් පැළඳීම මෙයින් බේරීමට හැකි පහසුම ක්‍රමය වන අතර කිසිවෙක් හෝ මෙයින් කලබල විය යුතු නැති බවත් වැඩිදුරටත් නාසා ප්‍රධානි පවසා සිටිනවා.



    source--- http://egossipvideo.info/2017/09/29/
     
    • Like
    Reactions: dcdweerawardhana

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    nasa eken me gana kiyala thiyenawa nam eka eka dot info gossip sites walin news link daanna one nahane. kelinma nasa link eka damma nam wadey iwaraine.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,301
    34,975
    113
    මේ සුරංගනා කතා කියපන් රාජපස්ස ගොන් රැලට රැවටුන ගොන් බයියන්ටයි. සිරිසේන වික්‍රමසිංහ ලොන්ත රැලට රැවටුන ටොයියන්ටයි.