මුළු ලෝකෙම ඇහුම්කන් දිය යුතු මොහොත

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
මුළු ලෝකෙම ඇහුම්කන් දිය යුතු මොහොත

ශ්‍රී ලංකාවට මුළු ලෝකෙම ඇහුම්කන් දිය යුතු මොහොතයි මේ... එනිසා මෙය අපට රටක් වශයෙන් ඉතාමත් වැදගත් අවස්ථාවකි.
ඒත් අනෙක් රාජ්‍ය නායකයින් ඇහුම්කන් දෙන්නෙ නැත්තෙ ඇයි?
මේ ගැන ඔබගේ අදහස් දක්වන්න...
12034309_10153699660431934_3597807916590798549_o.jpg
 

Earn$4Sex

Member
Mar 18, 2011
285
28
0
අනිත් උන් කතා කරද්දිත් එක පකෙක්වත් අහන් ඉන්නේ නැහැ :baffled:
 

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,913
    9,718
    113
    මහින්ද හිටියනන් අැහි පිල්ලම් නොගහා කට්ටිය බලන් ඉදියි නේද..මහින්ද වශී බෝලේ කරකනවනේ..:lol: