මු කව්ද බන් ?

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    bUg8AKa.jpg
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,971
    10,129
    113
    Ashnika සිල්වා
    ශිහාන් ගේ ෆැන් කෙනෙක්
    පාරේ සෙරෙප්පු විකුණනනවා
    සිකුරිටි ජොබ් කකරා කලින්
    දැන් ලයිව් ඇවිත් gift හිගාකනවා
    ලයිව් වලි ගහන්න ගිහින් ඩේමියන් ගැහුවා හොයාගෙන ගිහින්
    කිරිබත්ගොඩ සිංහයාත් චාමරලා එක්ක ගිහින් ගෙදරටම ගිහින් ගැහුවා එකපාරක්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,829
    1
    60,643
    113
    Mother Earth
    අඩේ පව් බන් මූ ඉස්සර physics උගන්නපු සර් කෙනෙක්ලු. එළකිරියේ එක්කෙනෙක් මයි දාල තිබ්බේ. මේ යකා ඉතින් popular වෙන්න හදනවද දන්නේ නෑ.:(

    මේවා බලන්න කාලේ නාස්ති කරන්න එපා. නිදා ගන්න ගියහම බලපන්.

    ------ Post added on Jan 6, 2024 at 8:42 AM
     
    • Like
    Reactions: Bogdanoff

    Bogdanoff

    Active member
  • Jan 5, 2024
    258
    187
    43
    අඩේ පව් බන් මූ ඉස්සර physics උගන්නපු සර් කෙනෙක්ලු. එළකිරියේ එක්කෙනෙක් මයි දාල තිබ්බේ. මේ යකා ඉතින් popular වෙන්න හදනවද දන්නේ නෑ.:(

    මේවා බලන්න කාලේ නාස්ති කරන්න එපා. නිදා ගන්න ගියහම බලපන්.

    ------ Post added on Jan 6, 2024 at 8:42 AM

    සර් කෙනෙක් මු ?? වෙන්න බැ