මු කව්ද බන් ?
B Bogdanoff Active member Jan 5, 2024 258 187 43 Jan 5, 2024 #1 Reactions: Spiderman.Ayya, manjulabw, Morbius and 2 others
Chimpanzee Putha Well-known member Mar 31, 2023 7,690 15,038 113 Milagiriya Jan 5, 2024 #2 Reactions: Spiderman.Ayya, Sen-lu, Rahula Kasun and 4 others
R RottenCOLT Well-known member Oct 9, 2011 27,530 16,363 113 Jan 6, 2024 #5 Shihan appu hami. parallel universe ekaka shihan mihiranga.
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,430 36,351 113 මැදමහනුවර Jan 6, 2024 #6 Reactions: Bogdanoff
thaweesha Well-known member Dec 22, 2010 8,971 10,129 113 Jan 6, 2024 #7 Ashnika සිල්වා ශිහාන් ගේ ෆැන් කෙනෙක් පාරේ සෙරෙප්පු විකුණනනවා සිකුරිටි ජොබ් කකරා කලින් දැන් ලයිව් ඇවිත් gift හිගාකනවා ලයිව් වලි ගහන්න ගිහින් ඩේමියන් ගැහුවා හොයාගෙන ගිහින් කිරිබත්ගොඩ සිංහයාත් චාමරලා එක්ක ගිහින් ගෙදරටම ගිහින් ගැහුවා එකපාරක් Reactions: Bogdanoff and RottenCOLT
Ashnika සිල්වා ශිහාන් ගේ ෆැන් කෙනෙක් පාරේ සෙරෙප්පු විකුණනනවා සිකුරිටි ජොබ් කකරා කලින් දැන් ලයිව් ඇවිත් gift හිගාකනවා ලයිව් වලි ගහන්න ගිහින් ඩේමියන් ගැහුවා හොයාගෙන ගිහින් කිරිබත්ගොඩ සිංහයාත් චාමරලා එක්ක ගිහින් ගෙදරටම ගිහින් ගැහුවා එකපාරක්
KrishanL89 Well-known member Sep 12, 2020 9,249 15,350 113 Jan 6, 2024 #8 Shihan neda? Reactions: Bogdanoff
Morbius Well-known member Sep 23, 2023 840 1,458 93 කළුතර , ශ්රී ලංකා Jan 6, 2024 #9 අශ්නික සිල්වා. ශිහාන් මිහිරංගගේ චයිනීස් එකා.
Candid-B Well-known member Apr 25, 2019 34,832 1 60,664 113 Mother Earth Jan 6, 2024 #11 අඩේ පව් බන් මූ ඉස්සර physics උගන්නපු සර් කෙනෙක්ලු. එළකිරියේ එක්කෙනෙක් මයි දාල තිබ්බේ. මේ යකා ඉතින් popular වෙන්න හදනවද දන්නේ නෑ. මේවා බලන්න කාලේ නාස්ති කරන්න එපා. නිදා ගන්න ගියහම බලපන්. ------ Post added on Jan 6, 2024 at 8:42 AM Reactions: Bogdanoff
අඩේ පව් බන් මූ ඉස්සර physics උගන්නපු සර් කෙනෙක්ලු. එළකිරියේ එක්කෙනෙක් මයි දාල තිබ්බේ. මේ යකා ඉතින් popular වෙන්න හදනවද දන්නේ නෑ. මේවා බලන්න කාලේ නාස්ති කරන්න එපා. නිදා ගන්න ගියහම බලපන්. ------ Post added on Jan 6, 2024 at 8:42 AM
B Bogdanoff Active member Jan 5, 2024 258 187 43 Jan 9, 2024 #12 Candid-B said: අඩේ පව් බන් මූ ඉස්සර physics උගන්නපු සර් කෙනෙක්ලු. එළකිරියේ එක්කෙනෙක් මයි දාල තිබ්බේ. මේ යකා ඉතින් popular වෙන්න හදනවද දන්නේ නෑ. මේවා බලන්න කාලේ නාස්ති කරන්න එපා. නිදා ගන්න ගියහම බලපන්. ------ Post added on Jan 6, 2024 at 8:42 AM Click to expand... සර් කෙනෙක් මු ?? වෙන්න බැ
Candid-B said: අඩේ පව් බන් මූ ඉස්සර physics උගන්නපු සර් කෙනෙක්ලු. එළකිරියේ එක්කෙනෙක් මයි දාල තිබ්බේ. මේ යකා ඉතින් popular වෙන්න හදනවද දන්නේ නෑ. මේවා බලන්න කාලේ නාස්ති කරන්න එපා. නිදා ගන්න ගියහම බලපන්. ------ Post added on Jan 6, 2024 at 8:42 AM Click to expand... සර් කෙනෙක් මු ?? වෙන්න බැ
Geshi95 Well-known member Jun 21, 2015 8,640 14,638 113 ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ.. Jan 9, 2024 #14 ශිහාන් මිහිරංග අලිඑක්ස්ප්රස් එකෙන් ඕඩර් කලාම..