හිටපු පළාත් පාලන සහ පළාත්සභා නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක සිය බිරිඳ හා එක්ව කරනලද වංචනික ක්‍රියා රැසක් මේ වනවිට හෙළිවෙමින් පවතී
මහජන බැංකුවේ සේවයේ නියුතු ඇමති බිරිය අමාත්‍යාංශය විසින් නිකුත්කරනලද චෙක්පත් රාශියක් තම පෞද්ගලික ගිණුම් වලට යොමුකරගෙන ඇති අතර , අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායකගේ හිටපු ලේකම් වරයෙකු මේ පිලිබඳ තොරතුරු දකුණේ ප්‍රභල අමාත්‍ය වරයෙකු වෙත ලබාදීමට එකඟවී ඇත