මොක කෙලින් මිනිහෙක් ලොල් තමයි..ඕකට ශිරානි බණ්ඩාරනායකව, පාර්ලිමේන්තු චන්දෙන් එලවපු එක වැරදියි බුරා පනිනව..
එතකොට ඊට පස්සෙ අගවිනිසුරු උන මොහාන් පීරිස්ව එලෙවුවෙ කොහොමද??? සාලි ගිහින් ඔලුවට පිස්තෝලෙ තියලයි මොහාන් පීරිස්ව එලෙවුවෙ ඒවට මීක් නැ..
පිස්තෝලෙන් එලෝපු එක නිති ගතයි ජ්‍රජාතන්ත්‍රවාදයට අනුගතයි, පාර්ලිමේන්තුවෙදි මන්ත්‍රි චන්දෙන් එලවපු එක අම්මෝ ප්‍රජාත්‍රන්ත්‍ර විරෝධි ක්‍රියාවක්.. මුන්ටද උබල කොන්ද පන තියෙන මිනිස්සු කියන්නෙ..![]()