කඩ්ඩ හොදට පුලුවන් කෙනෙකුට ඒජන්සි කාරයෝ නැතුව කෙලින් ම එක්ක කතා බහ කරලා වෙල්ඩින්, පේන්ටින්, මිකැනික් වගේ රැකියාවලට EU , middle east යන්න පුලුවන් ද? එහෙම ගිය අය ඉන්නවා නම් details kiyanna plz