..::[මු නම් සුපිරි Dial එකක්]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ..::[මු නම් සුපිරි Dial එකක්]::..

    k9f2tf.jpg

    ඔය උඩ තියන image ඒක දැක්කම උබලට මොකද හිතෙන්නේ :love: තව පාරක් හොදට බලහන් :P උබල දැන් කියයි ඕක මොකක්ද බන් නිකන් photograph එකක් නෙහ් කියලා :D නැහැ ඒක ball point pen drawing එකක් කියල කියුවොත් :yes: හිතන්නවත් පුළුවන් ද :P මේ drawings කරන සුපිරි dial ඒක තමයි Portuguese artist "Samuel Silva" මෙයා මේ drawing ඒක කරන්න seven different colored pens and spent nearly 30 hours ගිහින් මේක ඉවර කරන්න :yes::cool: මේ එයාගේ තව drawings ටිකක් ;)





    mcue88.jpg


    f3uav5.jpg


    2mgtgzl.jpg


    kd21is.jpg


    2mfhg1f.jpg

    මේවා pencil ඒක use කරලා කරපුවා :yes:

    291okmw.jpg


    b8ssir.jpg


    23usnib.png


    2s9cg9u.jpg


    35lwyo5.png


    2rmtf01.png


    BUMP එකක්වත් දාල යන්න :yes::cool: