![]()
ඇස් අදහා ගන්නත් බැහැ ,,,,
බොහෝම ස්තුතියි යාළුවා....
,,,, +11 ,,,,
Thanks මචන්
එළ බුවා;15160193 said:අඩෝ මේක පැන්සලෙන් ඇඳලද බන් අනේ මන්ද rep+
woowwww
rep+++


Executer
Senior Member
Posts: 156
Join Date: Jan 2013
..::[මු නම් සුපිරි Dial එකක්]::.. - Today, 11:41 AM
ඔය උඩ තියන image ඒක දැක්කම උබලට මොකද හිතෙන්නේ තව පාරක් හොදට බලහන් උබල දැන් කියයි ඕක මොකක්ද බන් නිකන් photograph එකක් නෙහ් කියලා නැහැ ඒක ball point pen drawing එකක් කියල කියුවොත් හිතන්නවත් පුළුවන් ද මේ drawings කරන සුපිරි dial ඒක තමයි Portuguese artist "Samuel Silva" මෙයා මේ drawing ඒක කරන්න seven different colored pens and spent nearly 30 hours ගිහින් මේක ඉවර කරන්න මේ එයාගේ තව drawings ටිකක්
මේවා pencil ඒක use කරලා කරපුවා
BUMP

