මු පාවාදෙන්නෙක්

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    3,404
    4,835
    113
    @rawatenna nam epa මෙන්න උඹව පාවා දීල යුදාස්.

    මම කිව්වනේ, මු තමයි යුදාස්. උඹත් රැවටුනා නේද?

    ඊට පස්සේ උඹේ මාර්ගෙන් PDF එක ආපු බව පෙන්නන්න screenshots දාල,
    PDF එකේ link එකත් දාල දැන් හැමෝටම බලන්න.

    කොහොමද යුදාස්ගෙ මොලේ.
    ඇඩ්මින් ත්‍රෙඩ් delete කරාට මු pdf එක හදල අපි හැම දෙනාටම එව්වා. මටත් ආව ඕක. මම වෙන කෙනෙක්ට යැව්වේ නැ. තව ගොඩක් දෙනෙක්ට යවන්න ඇති. මු නම් කපටි රජෙක්.

    fbW9DdM.png


    ඔය දාල තියෙන්නෙ ලින්ක් එක උඩින්ම


    mfwCYXn.jpg


    fbW9DdM.png
     
    Last edited:

    Morbius

    Well-known member
  • මට තියෙන්නේ ප්‍රශ්නේ මේ වගේ ඔන්ලයින් ෆෝරම් එකක අනුන් ගැන හොය හොය මොකටද බන් මූ මෙච්චර ස්ට්‍රෙස් එකක් කන්නේ. ඔන්ලයින් ආතල් එක ඒ විදිහට අරන් හිටියා නම් ඉවරනේ. අනේ මන්දා.
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,404
    4,835
    113
    මට තියෙන්නේ ප්‍රශ්නේ මේ වගේ ඔන්ලයින් ෆෝරම් එකක අනුන් ගැන හොය හොය මොකටද බන් මූ මෙච්චර ස්ට්‍රෙස් එකක් කන්නේ. ඔන්ලයින් ආතල් එක ඒ විදිහට අරන් හිටියා නම් ඉවරනේ. අනේ මන්දා.
    මූට බන් රස්සවක් නැ නේ. මු රස්සවක් කරන්න කැමතිත් නැහැ. කි දෙනෙක් මූට job සෙට් කරන්න හැදුවද.
    ඉතින් මේ වගේ වැඩ කර කර ඉන්න එක තමයි කරන්නේ.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,561
    124,781
    113
    දෙහිවල
    Me redi ille. Time to disappear 😔
    අඩෝ අඩෝ මේ. පාලු ගෙවල් වල වලන් බිදලා දැන් මෙතන වේස බඩුව වෙන්න එපා.
    යන්න එපා ඉදපන්. මම මේ කියවගෙන යනගමන් නුල් ටික. ලජ්ජා නැද්ද හුත්තෝ වේස ගෑනු වගේ එක එකාගේ ඔන්ලයින් කුණු හොයන්නේ.
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    අඩෝ අඩෝ මේ. පාලු ගෙවල් වල වලන් බිදලා දැන් මෙතන වේස බඩුව වෙන්න එපා.
    යන්න එපා ඉදපන්. මම මේ කියවගෙන යනගමන් නුල් ටික. ලජ්ජා නැද්ද හුත්තෝ වේස ගෑනු වගේ එක එකාගේ ඔන්ලයින් කුණු හොයන්නේ.
    No shame my surname rajapaksha
     
    • Haha
    Reactions: Yudewwa

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    එක එකාගෙ ඇද කුද හොයන්නැතුව ආතල් එකේ ඉඳපල්ලකො :rolleyes:
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,404
    4,835
    113
    Me redi ille. Time to disappear 😔
    මේ යුදාස් පොන්න බල්ල හරි නම් උඹේ නම කපල දාන්න ඕන හිත හොද එකෙක් නම්. මුට මුගේ වැඩේ උනායින් පස්සේ අනිත් උන්ට මොනවා උනත් වැඩක් නැහැ. මු සක්කිලි බල්ලෙක්

    එක එකාගෙ ඇද කුද හොයන්නැතුව ආතල් එකේ ඉඳපල්ලකො :rolleyes:
    උඹ දැක්කද මු දාපු PDF එක. ඒක මටත් එව්වා. ඒත් මම කාටවත් දුන්නේ නැ.
    ------ Post added on Oct 23, 2023 at 5:23 PM