මු බලපල්ලකො 🥴

KadawathaKolla

Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    ඇරෝසනය හිටිය නම් ලැජ්ජ බිමින් තියල රනිලගෙන් තනතුරක් ගන්න තිබ්බ.
    මේ ලගදී මම දෑක්කා කොහෙද මන්දා ලෝයර්ස්ලා එක්ක තිබ්බ රෑස්වීමක රනිල් මානව හිමිකම් ගෑන කතා කරනවා. මේවා දෑක්කාම විජේදාස ලියනාරච්චි වගේ 88-89 කාලේ ආණ්ඩුවෙන් මරලා දාපු ලෝයර්ලා වලෙන් නෑගිටලා අත්පුඩි ගහනවා ඈති.. රනිල් වගේ බයිලා කාරයෙක් ලන්කාවේ දේශපාලනේ හිටියෙම නෑ.. යන්තම් හරි කිට්ටුවෙන් යන්නේ රාජිතගේ පුතා චතුර සේනාරත්න තමා
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මැතිනිගෙකාලෙ මන්දපෝෂනයට අහුවෙච්ච උන්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,318
    74,820
    113
    මේ ලගදී මම දෑක්කා කොහෙද මන්දා ලෝයර්ස්ලා එක්ක තිබ්බ රෑස්වීමක රනිල් මානව හිමිකම් ගෑන කතා කරනවා. මේවා දෑක්කාම විජේදාස ලියනාරච්චි වගේ 88-89 කාලේ ආණ්ඩුවෙන් මරලා දාපු ලෝයර්ලා වලෙන් නෑගිටලා අත්පුඩි ගහනවා ඈති.. රනිල් වගේ බයිලා කාරයෙක් ලන්කාවේ දේශපාලනේ හිටියෙම නෑ.. යන්තම් හරි කිට්ටුවෙන් යන්නේ රාජිතගේ පුතා චතුර සේනාරත්න තමා
    Dan jeppo baila newida ban kiyawanne? un dan virgin wage talks denakota un athin marichcha unta ehema wala athuley happy neh 🤭 🤭
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    Dan jeppo baila newida ban kiyawanne? un dan virgin wage talks denakota un athin marichcha unta ehema wala athuley happy neh 🤭 🤭
    ජෙප්පොන්ගෙයි රනිල්ගෙයි ලොකු වෙනසක් නෑ බන්. එකම වෙනස රනිලා තරම් ජෙප්පෝ පොර ටෝක්ස් දෙන්නේ නෑ.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: Hapuwa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,318
    74,820
    113
    ජෙප්පොන්ගෙයි රනිල්ගෙයි ලොකු වෙනසක් නෑ බන්. එකම වෙනස රනිලා තරම් ජෙප්පෝ පොර ටෝක්ස් දෙන්නේ නෑ.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    Umba As/kan ehema wada nadda ban? gihin unge talks tikak balapanko. gihin naaganna ewa tikak balapanko. Aru aduma gaane dan adan hari yanawane.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,143
    3,145
    113
    ජෙප්පොන්ගෙයි රනිල්ගෙයි ලොකු වෙනසක් නෑ බන්. එකම වෙනස රනිලා තරම් ජෙප්පෝ පොර ටෝක්ස් දෙන්නේ නෑ.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    Puka thama
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,751
    113
    මාලඹේ
    ජෙප්පොන්ගෙයි රනිල්ගෙයි ලොකු වෙනසක් නෑ බන්. එකම වෙනස රනිලා තරම් ජෙප්පෝ පොර ටෝක්ස් දෙන්නේ නෑ.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ඔවු ජෙප්පෝ දන්නේ ගල් පැලෙන බොරු කියන්න නේ🤣🤣
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    Umba As/kan ehema wada nadda ban? gihin unge talks tikak balapanko. gihin naaganna ewa tikak balapanko. Aru aduma gaane dan adan hari yanawane.
    මට හොදට ඈහෙනවා හෑම එකාම කියන ඒවා.. ජෙප්පෝ කයියෝ කියලා මම දන්නවා. හෑබෑයි රනිල් කියන්නේ අපි ට මතක කාලේ ඉදන් දේශපාලනයේ ඉහලම තෑන් වල හිටපු එකෙක්. ඒ කාලේ ඉදන් පොර ටෝක්ස් අත අරින පොරක්.. මිනිහා ලන්කාවේ මානව හිමිකම් බල්ලටම දාපු ටීම් වල ඉදපු පොරක්. ඒ කාලේ මහින්දලා තමා මිනිස්සු වෙනුවෙන් පෙනී හිටියේ. 2015 රනිල් එක්ක තමා අනුර කුමාර සෙට් වුනේ රාජපක්ශ හොරු සෙට් වුනේ. අන්තිමට හොරු ඈල්ලුවෙත් නෑ කයිය විතරයි රනිල් හොරු රෑලේ නායකයා ආරක්ශකයා වුනා. එදා ඉදන් ම චොර වෑඩ කරපු රනිල් අද ලෝයර්ස්ලට ප්‍රජාතන්ත්‍රවාදේ ගෑන කියනවා.
    Puka thama
    පුකෙන් හිනා යනවා තමා බන් රනිල්ගේ පොර ටෝක්ස් අහන් ඉන්නකොට
    ඔවු ජෙප්පෝ දන්නේ ගල් පැලෙන බොරු කියන්න නේ🤣🤣
    ජෙප්පෝ කාලෙන් කාලෙට කියපු පචත් අද මේ රට තියෙන තත්වෙට වෑටෙන්න හේතුවක් තමා.. 2015 රනිල් අනුර කොහොමද හිටියේ?