මු මොන ජාතියේ එකෙක්ද???
https://www.facebook.com/ksnmweerasinghe
මේ මු කියල තියෙනදේ ගැන මොකද හිතන්නේ??
මු ගලයා කියලා තියෙන්නේ කාටද????
බෞද්ධ ප්‍රබෝධයේ නියමමුවා ඤාණසාර ථෙරෝ!
යස්ටඩේ ද ගලයා වෙන් ටු කැන්ඩි. ඇන්ඩ් මෙට් මහානායක ථෙරෝස්! මහානායක හිමි කීවේ පුලුවන් දෙයක් කරන්න ඉතින්..ආණ්ඩුව මුකුත් කරන්නෙ නෑ කියලයි..
ඇතත්ටම ඤාණසාර උන්නාන්සේ පෙර වැරදි නිසා තමා මෙතරම් ගර්හාවට ලක්වුණේ.. ඒ වගේම රජයේ ආනුභාවයෙන් සෑහෙන බලපුලුවන්කාරකම් වලට උන්නාන්සෙ ගියා..
සිංහල-බෞද්ධයො කියල ජාතියක් නෑ.. උන් ලංකාවෙන් නෂ්ටවෙලා සෑහෙන කල්.. නමුත් බෞද්ධයො ඉන්නවා. උන් අයාලෙ යන හරක් වගේ එක එක දේව්ල කර කර ඉන්නවා.. ධර්මයත් මොඩිෆයි වෙලා.. එක එක විදියෙ අරුත් ගැන්වීම්.. ඉතින් බෞද්ධයා හා ආගම ආරක්ෂා කළ යුතුයි තමා. ඒක වැරදි නෑ.. සංඝායනාවක් කරන්න තරං ධර්මය පිරිහිලා.. බෞද්ධයො පිරිහිලා..ඒකට මොනව හරි දෙයක් කරන්න ඕනි තමා..
එදා ජෙරුසලමෙ ප්‍රධාන දේවස්ථානෙ බූරු ගහන, සූදු කෙලින, දාදු අදින , බඩු විකුණන, තැබෑරුමක් වගේ තිප්පොලක්..
තනියම ගිය ජේසුතුමන් මේ දේවස්ථානෙ කඩල බිදල දැම්මා.. ඒ මේ පූජකයො කළ යුතු දේවල් නෙවෙයි කරන්නෙ..මිනිස්සු වැරදි මගට යොමුකරනවා කියල...ඔවුන් නිවැරැදි මගට ගත්තා ඔහුගේ ධර්මයට අනුව.....
දැන් ඥානසාර උන්නාස්සෙ කරන්නෙ කඩල බිදල දැමීම විතරයි.. නිවැරැදි මගට ගැනීමක් හෝ නිවැරැදි කිරීමක් නෑ!
බලමු මෙහෙම ගිහින් මොකක් කරයි ද කියල...ජනවාරි 30 ජනාධිපතිවරණය නම්...එදාට ආණ්ඩුවේ වේදිකාවේ ඥානසාර හිමියො නොහිටියොත්....ඒ වන විට රට ගොඩක් වෙනස් මගකට ගිහින් තියේවි...
මේ තියෙන්නේ මු දාපු පොස්ට් එක...https://www.facebook.com/ksnmweerasinghe/posts/10203018356033203
මුට කියපන් කනේ ඇගිල්ල ගහගන්න!!!