මු හෙන වදයක් උනා නේ.
kukku baba Well-known member Nov 14, 2009 17,791 15,538 113 Lankawe Jan 6, 2024 #1 Reactions: Avast0, Ozone4, thesasindu and 2 others
gahasitha Well-known member Oct 29, 2008 1,115 775 113 38 Jan 6, 2024 #2 වදයක් වදයක් කිය කිය උන්ගෙම පස්සේ යන අමර පොරවල් ට්‍රැක් ලන්තේ ඉන්නේ Reactions: Avast0, KrishanL89, Any.key and 5 others
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,318 100,170 113 Jan 6, 2024 #4 අර අමුක ෆෝම් කරපු එකේ අනික තමා වෙන්න මේක ෆෝම් කරලා. ලෝකේ වටේම ඉන්න අඩුකුලෙ උන් ඔක්කොම මෙහෙ තික්තොක් එකේ ඉදී Reactions: honesty
අර අමුක ෆෝම් කරපු එකේ අනික තමා වෙන්න මේක ෆෝම් කරලා. ලෝකේ වටේම ඉන්න අඩුකුලෙ උන් ඔක්කොම මෙහෙ තික්තොක් එකේ ඉදී
රෝසි ආච්චි Well-known member Dec 10, 2011 11,672 25,708 113 Jan 6, 2024 #5 Reactions: KrishanL89, Any.key, Chimpanzee Putha and 6 others
pathaleiretta Well-known member Aug 18, 2015 9,277 21,178 113 Jan 6, 2024 #6 ජෑම් ගස් නේද බැක්ග්‍රවුන්ඩ් එකෙ තියෙන්නෙ Reactions: Any.key
CorD SaC Well-known member Feb 4, 2015 15,764 28,126 113 Jan 6, 2024 #7 ඌ ගෙදරට ඇවිත් projector දාලා පෙන්නවද. ආයිත් ආවොත් 119 ගහපන්.
Colours Well-known member Feb 2, 2012 7,151 2,398 113 Jan 6, 2024 #8 උට reach එක ගන්න පුළුවන් fan base එකක් detect ගත්ත
ob_server Well-known member Jan 16, 2023 7,190 7,709 113 Jan 6, 2024 #9 kukku baba said: Click to expand... lips movement witharai neh karanne..
honesty Well-known member May 2, 2015 2,488 4,678 113 Jan 6, 2024 #10 කබ්බො ෆෝම් කරන්න නං ලංකාවෙ උන් තමයි.. අඩු කුලේ ටික් ටොක් කාරයන්ගෙ ඉඳන් Out of form ඉන්න ක්‍රිකට් ටීම් එකක් වෙනකන් ඕන කක්කා බෙට්ටක් කරේ තියන් යන්නෙ ඉතිං.. Reactions: Any.key and Chimpanzee Putha
කබ්බො ෆෝම් කරන්න නං ලංකාවෙ උන් තමයි.. අඩු කුලේ ටික් ටොක් කාරයන්ගෙ ඉඳන් Out of form ඉන්න ක්‍රිකට් ටීම් එකක් වෙනකන් ඕන කක්කා බෙට්ටක් කරේ තියන් යන්නෙ ඉතිං..
KrishanL89 Well-known member Sep 12, 2020 9,256 15,355 113 Jan 6, 2024 #11 අමුක ඩුමුක මල්ලියි මෙයාවයි එකම වේදිකාවකට ගෙනාවොත් මොන වගේ ආධයාත්මික සුවයක් දැනේවිද?