මු හෙන වදයක් උනා නේ.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    50,188
    102,022
    113
    අර අමුක ෆෝම් කරපු එකේ අනික තමා වෙන්න මේක ෆෝම් කරලා.

    ලෝකේ වටේම ඉන්න අඩුකුලෙ උන් ඔක්කොම මෙහෙ තික්තොක් එකේ ඉදී
     
    • Haha
    Reactions: honesty

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,277
    27,447
    113
    00004-585152930.png
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,819
    28,196
    113
    ඌ ගෙදරට ඇවිත් projector දාලා පෙන්නවද. ආයිත් ආවොත් 119 ගහපන්.
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,168
    2,428
    113
    උට reach එක ගන්න පුළුවන් fan base එකක් detect ගත්ත
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,489
    4,678
    113
    කබ්බො ෆෝම් කරන්න නං ලංකාවෙ උන් තමයි.. අඩු කුලේ ටික් ටොක් කාරයන්ගෙ ඉඳන් Out of form ඉන්න ක්‍රිකට් ටීම් එකක් වෙනකන් ඕන කක්කා බෙට්ටක් කරේ තියන් යන්නෙ ඉතිං..
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,382
    15,518
    113
    අමුක ඩුමුක මල්ලියි මෙයාවයි එකම වේදිකාවකට ගෙනාවොත් මොන වගේ ආධයාත්මික සුවයක් දැනේවිද?
    😍😍