මු Bank Accounts 15 කින් ගහපු ගේම මොකක්ද බං😬

2osama

Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    ඉස්සර මහින්දගේ එක රට ට්‍රිප් එකකට යන ගාන
    ඔය එළියට පෙන ගණන් විතරයි නේ හංගපු ඒවා කොටි ගණන් ඇති 😂

    මහින්ද කරන ඒවා කරන්න නෙවෙයි නේ ජෙප්පෝ ආවේ😆
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ

    තඹුත්තේගම ඉන්න මිනිස්සු ගානෙන් බේදුව නම් හරි එච්චර ගානක් වෙන එකක් නෑ :lol:

    මට ප්‍රශ්නය තියෙන්නේ බන් Bank Accounts 15 ක් තියාගෙන මොනවා කරාද කියලා
    ලංකාවේ වාණිජ බැංකු 15 ක් හොයන්න ත් මාරම ගේමක් දෙන්න වෙනවා Account Open කරන්න
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    මට ප්‍රශ්නය තියෙන්නේ බන් Bank Accounts 15 ක් තියාගෙන මොනවා කරාද කියලා
    ලංකාවේ වාණිජ බැංකු 15 ක් හොයන්න ත් මාරම ගේමක් දෙන්න වෙනවා Account Open කරන්න

    කප්පම් වසන්ත තියලා නම හැදිලා තියෙන්නේ නිකං නෙමේ නේ.. :lol: :lol: හුත්තිගේ පුතා ස්ට්‍රයික් කරනවා කියලා සල්ලි එකතු කරන්න ඇති. ඕක ඊට පස්සේ කරන්නේ එක පාවා දෙන එක. එහෙම කරලා අනිත්පැත්තෙන් ගාන කඩා ගන්නත් ඇති..​

    • Wow
    • Like
    Reactions: 2osama and Emarald

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ

    කප්පම් වසන්ත තියලා නම හැදිලා තියෙන්නේ නිකං නෙමේ නේ.. :lol: :lol: හුත්තිගේ පුතා ස්ට්‍රයික් කරනවා කියලා සල්ලි එකතු කරන්න ඇති. ඕක ඊට පස්සේ කරන්නේ එක පාවා දෙන එක. එහෙම කරලා අනිත්පැත්තෙන් ගාන කඩා ගන්නත් ඇති..​

    Accounts වලට සල්ලි දාගන්න ඇති එහෙනම්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    මේකේ බන් ක්‍රප්ටෝ කියලා තියෙන්නේ බීට්කොයින්ද
    කවලේම ගන්න ඇති බීට් කොයිනුත් ඇති සමහර විට එහෙම අරගෙන නැතුවත් ඇති
    ඕකුන් බොරුවට කියනවා ඇති

    පස්සේ කාලෙක් ලොකු ගානක් Bank Account එකට වැටෙයි ක්‍රිප්ටෝ විකුනපු සල්ලි කියලා

    ඕකත් ඕකුන්ගේ ගේමක්
     
    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    ඔය එළියට පෙන ගණන් විතරයි නේ හංගපු ඒවා කොටි ගණන් ඇති 😂
    හෙනම සතුටුයි බන්, දැන් උබලා අයථා විදිහට වත්කම් හම්බ කරන එවුන් ගැන දැන් හරි හොයල බලන එක.
    අපි හිතුවේ උබලට ඇස් කන් පුකවල් එහෙම නැතුව ඇති කියලා
    අනේ පුලුවන් නම් ඔය විදිහටම නාමල් ගැනත් බලහන් මගේ පුතේ, මොකද උබලා කියන නිසා ඊලග පොටේ ජනාදිපති කරන්න එපැයි
    මහින්ද කරන ඒවා කරන්න නෙවෙයි නේ ජෙප්පෝ ආවේ😆
    බලහන් උබලා වුනත් NPP ජෙප්පගෙන් කොච්චර දේවල් බලාපොරොත්තු වෙලාද කියලා?
    උබට සතුටුයි ද උබ NPP එකට ජන්දේ දුන්නු එකට ?
    උබලා පත් කරගත්තේ නාමල් මහින් ද සජිත් රනිල් කරපු දේවල් නොකරන්න නේද? රට ගොඩ ගන්න නේද?
    අනේ අපිට සමාවෙන්න 2ඔසාමා @2osama
    Accounts වලට සල්ලි දාගන්න ඇති එහෙනම්
    ඇති කියලා ඇග බේරගන්න එපා මචං,
    නාමල් බේබිට කියපන් කෝ ඕවට නඩු දාලා ඕකුන්ව හිරේ දාන්න කියලා, අනික ඇයි බන් උන් මහින්ද රනිල් රජය තිබ්බ කාලේ ඔය හොරුන්ව හිරේ දැම්මේ නැත්තෙ අල්ලස් කොමිසමෙන්, බිග් කුච්චන් මචන් @dilann ,
    එහෙම වුනාම තාම ජනාදිපති අපේ රනිල් දෙවියෝ.....
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    හෙනම සතුටුයි බන්, දැන් උබලා අයථා විදිහට වත්කම් හම්බ කරන එවුන් ගැන දැන් හරි හොයල බලන එක.
    අපි හිතුවේ උබලට ඇස් කන් පුකවල් එහෙම නැතුව ඇති කියලා
    අනේ පුලුවන් නම් ඔය විදිහටම නාමල් ගැනත් බලහන් මගේ පුතේ, මොකද උබලා කියන නිසා ඊලග පොටේ ජනාදිපති කරන්න එපැයි

    බලහන් උබලා වුනත් NPP ජෙප්පගෙන් කොච්චර දේවල් බලාපොරොත්තු වෙලාද කියලා?

    උබට සතුටුයි ද උබ NPP එකට ජන්දේ දුන්නු එකට ?
    උබලා පත් කරගත්තේ නාමල් මහින් ද සජිත් රනිල් කරපු දේවල් නොකරන්න නේද? රට ගොඩ ගන්න නේද?
    අනේ අපිට සමාවෙන්න 2ඔසාමා @2osama

    ඇති කියලා ඇග බේරගන්න එපා මචං,
    නාමල් බේබිට කියපන් කෝ ඕවට නඩු දාලා ඕකුන්ව හිරේ දාන්න කියලා, අනික ඇයි බන් උන් මහින්ද රනිල් රජය තිබ්බ කාලේ ඔය හොරුන්ව හිරේ දැම්මේ නැත්තෙ අල්ලස් කොමිසමෙන්, බිග් කුච්චන් මචන් @dilann ,
    එහෙම වුනාම තාම ජනාදිපති අපේ රනිල් දෙවියෝ.....
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    අන්න උබලගෙ විපස්ස නායක දීලා නෑ ප්‍රකාසනේ. සීයගෙ ට්‍රිප් දෙකක සල්ලි ඔය වැඩිය නටන්ඩ එපා ගොන් බල්ලො
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,707
    167,351
    113
    එකමත් එක රටක
    හෙනම සතුටුයි බන්, දැන් උබලා අයථා විදිහට වත්කම් හම්බ කරන එවුන් ගැන දැන් හරි හොයල බලන එක.
    අපි හිතුවේ උබලට ඇස් කන් පුකවල් එහෙම නැතුව ඇති කියලා
    අනේ පුලුවන් නම් ඔය විදිහටම නාමල් ගැනත් බලහන් මගේ පුතේ, මොකද උබලා කියන නිසා ඊලග පොටේ ජනාදිපති කරන්න එපැයි

    බලහන් උබලා වුනත් NPP ජෙප්පගෙන් කොච්චර දේවල් බලාපොරොත්තු වෙලාද කියලා?

    උබට සතුටුයි ද උබ NPP එකට ජන්දේ දුන්නු එකට ?
    උබලා පත් කරගත්තේ නාමල් මහින් ද සජිත් රනිල් කරපු දේවල් නොකරන්න නේද? රට ගොඩ ගන්න නේද?
    අනේ අපිට සමාවෙන්න 2ඔසාමා @2osama

    ඇති කියලා ඇග බේරගන්න එපා මචං,
    නාමල් බේබිට කියපන් කෝ ඕවට නඩු දාලා ඕකුන්ව හිරේ දාන්න කියලා, අනික ඇයි බන් උන් මහින්ද රනිල් රජය තිබ්බ කාලේ ඔය හොරුන්ව හිරේ දැම්මේ නැත්තෙ අල්ලස් කොමිසමෙන්, බිග් කුච්චන් මචන් @dilann ,
    එහෙම වුනාම තාම ජනාදිපති අපේ රනිල් දෙවියෝ.....
    උබ පෙර පාසල් යන එකෙක් ද ??

    පාට පාට අකුරු , ලොකු අකුරු . . මොනව ද බන් මේ ,.. කියවන්න හිතෙන්නේ නෑ .
    අවදානේ ගන්නද එහෙම කරන්නේ ?
    පෙර පාසල් vibe එකක් එන්නේ බන් . 🥱
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    අන්න උබලගෙ විපස්ස නායක දීලා නෑ ප්‍රකාසනේ. සීයගෙ ට්‍රිප් දෙකක සල්ලි ඔය වැඩිය නටන්ඩ එපා ගොන් බල්ලො
    සීයාගේ ට්‍රිප් ගැන නෙවෙයි http කතා කරන්නේ මෙතැන