මු CID එකෙන්ද? නැත්නම් මොකක් හරි ISIS වගේ එකකින්ද?
මචන් මේකයි සීන් එක
අපේ පැත්තෙ ගෙයක් කුලියට අරං පොරක් ආව ලගදි
මාත් ඉතින් ආගන්තුක සත්කාර දන්න නිසා දැක්කම කට පුරවල හිනා වුනා. ඌත් හිනාවෙලා කතාවට වගේ ලයින් උනා මට ඒක එච්චර මීටර් උනේ නෑ පුහ්බයිසිකලේ පැදං ආව ගෙදරට
පහු වෙනිද උදේ ආයෙත් කඩේ ලගට ගියාම මූ ඉන්නව ප්ලේන්ටියක් ගගහ ලැවරියක් කකා
මාත් රොටියක් අරං පොරත් එක්ක කතාවට සෙට් වුනා
මං ඇහුව "අයිය වැඩට යන ගමංද" කියල ඌ කිව්ව "නෑ මල්ලි මං මේ ප්ලේන්ටියක් ගහන්න ආව අපිට ඉතින් ප්ලේන්ටියක් හඩ්ල දෙන්නවත් කවෘවත් නෑනෙ
" කියල. මට තේරුනා පොර යූසර්ර ෆ්රෙන්ඩ්ලි පොරක් කියල
මාත් ඉතින් එකට එක කියාගෙන ගියා
පට්ට විදියට ෆිට් උනා. මං ඉතින් උගෙන් ඇහුව වාසදේස එහෙම රස්සාව ඇහුවම රස්සාවක් නෑ මල්ලි කිව්ව. මං හිතුව බ්ඩුම තමයි මූ බිස්නස් කාරයෙක් වෙන්න ඇති කියල
බලද්දි මූ ෆොරෙක්ස් කාරයෙක්. මට ඉතින් පිස්සු වගේ අපේ අහල ගම් 7ක නෑනෙ ඉන්ටනෙට් එකෙන් සල්ලි හොයන උන් මං හැරුනම
කඩේ ලග තව 15ක් විතර ඉන්නව මං උන්ට පේන්න අරුත් එක්ක හෙන සද්දෙන් කතාව ගමෙහ් කුකුල්ලු ටික කට ඇරං බලං ඉන්නව
ඉංග්රීසි විදිනව "binaryoption,forex,elance,paypal,skirll,odesk"
පැයක් විතර කතා කර කර ඉදල මං ගෙදර ආව. උගේ ගෙවල් ගාල්ලෙ ලු මෙහෙ ආවෙ ඌ කරන රස්සාව එක්ක උගේ අවට පරිසරය හොද නැති නිසාලු. ඇත්ත ඉතින් ගෙදරට වෙලා කරන රස්සව ඔලුව හොදින් තියං කරන්න එපැයි
ෆිට් වැඩිකමට මූ අද උදේ ගෙදරටත් ආව කයිවාරුවක් ගහං ඉන්න ගමං මූ මගෙන් ඇහුව මල්ලි මෙහෙ මල් එහෙම ගන්න තැනක් නැද්ද කියල
මගෙත් ඉතිං කට හොද නෑනෙ කට ඇරපු ගමං කිව්ව අඩෝ මෙහෙ මල් නැත්නම් කොහෙද තියෙන්නෙ කියල
. පොර මානසිකත්වය උපරිම උන නිසා මං උට මං හිටවල තිව්ව මල් පැල ටිකත් පෙන්නුව. පඩත්තල කමට ගහක් පිටිංම උගුල්ලල ඩ්දුන්න. එපා කියද්දුම රුපිඅල් 1000කුත් දුන්න.
දැන් මගේ හිතට මූ ගැන සැකයක් එනව
cid කාරයෙක් වත් ද කියල
මං මොක්ද බං දැං කරන්නෙ