මු CID එකෙන්ද? නැත්නම් මොකක් හරි ISIS වගේ එකකින්ද?

ThadiBidiBoz

Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    මු CID එකෙන්ද? නැත්නම් මොකක් හරි ISIS වගේ එකකින්ද?

    මචන් මේකයි සීන් එක :dull: අපේ පැත්තෙ ගෙයක් කුලියට අරං පොරක් ආව ලගදි :) මාත් ඉතින් ආගන්තුක සත්කාර දන්න නිසා දැක්කම කට පුරවල හිනා වුනා. ඌත් හිනාවෙලා කතාවට වගේ ලයින් උනා මට ඒක එච්චර මීටර් උනේ නෑ පුහ්බයිසිකලේ පැදං ආව ගෙදරට :yes: පහු වෙනිද උදේ ආයෙත් කඩේ ලගට ගියාම මූ ඉන්නව ප්ලේන්ටියක් ගගහ ලැවරියක් කකා :P මාත් රොටියක් අරං පොරත් එක්ක කතාවට සෙට් වුනා :P මං ඇහුව "අයිය වැඩට යන ගමංද" කියල ඌ කිව්ව "නෑ මල්ලි මං මේ ප්ලේන්ටියක් ගහන්න ආව අපිට ඉතින් ප්ලේන්ටියක් හඩ්ල දෙන්නවත් කවෘවත් නෑනෙ :P" කියල. මට තේරුනා පොර යූසර්‍ර ෆ්‍රෙන්ඩ්ලි පොරක් කියල :lol: මාත් ඉතින් එකට එක කියාගෙන ගියා :D පට්ට විදියට ෆිට් උනා. මං ඉතින් උගෙන් ඇහුව වාසදේස එහෙම රස්සාව ඇහුවම රස්සාවක් නෑ මල්ලි කිව්ව. මං හිතුව බ්ඩුම තමයි මූ බිස්නස් කාරයෙක් වෙන්න ඇති කියල:lol: බලද්දි මූ ෆොරෙක්ස් කාරයෙක්. මට ඉතින් පිස්සු වගේ අපේ අහල ගම් 7ක නෑනෙ ඉන්ටනෙට් එකෙන් සල්ලි හොයන උන් මං හැරුනම :rofl: කඩේ ලග තව 15ක් විතර ඉන්නව මං උන්ට පේන්න අරුත් එක්ක හෙන සද්දෙන් කතාව ගමෙහ් කුකුල්ලු ටික කට ඇරං බලං ඉන්නව :lol: ඉංග්‍රීසි විදිනව "binaryoption,forex,elance,paypal,skirll,odesk" :lol:පැයක් විතර කතා කර කර ඉදල මං ගෙදර ආව. උගේ ගෙවල් ගාල්ලෙ ලු මෙහෙ ආවෙ ඌ කරන රස්සාව එක්ක උගේ අවට පරිසරය හොද නැති නිසාලු. ඇත්ත ඉතින් ගෙදරට වෙලා කරන රස්සව ඔලුව හොදින් තියං කරන්න එපැයි :yes: ෆිට් වැඩිකමට මූ අද උදේ ගෙදරටත් ආව කයිවාරුවක් ගහං ඉන්න ගමං මූ මගෙන් ඇහුව මල්ලි මෙහෙ මල් එහෙම ගන්න තැනක් නැද්ද කියල :dull: මගෙත් ඉතිං කට හොද නෑනෙ කට ඇරපු ගමං කිව්ව අඩෝ මෙහෙ මල් නැත්නම් කොහෙද තියෙන්නෙ කියල :rofl:. පොර මානසිකත්වය උපරිම උන නිසා මං උට මං හිටවල තිව්ව මල් පැල ටිකත් පෙන්නුව. පඩත්තල කමට ගහක් පිටිංම උගුල්ලල ඩ්දුන්න. එපා කියද්දුම රුපිඅල් 1000කුත් දුන්න. :dull: දැන් මගේ හිතට මූ ගැන සැකයක් එනව :( cid කාරයෙක් වත් ද කියල :( මං මොක්ද බං දැං කරන්නෙ :sorry:
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28

    Ubawa Kudalan yai 4wen thattuwata.. parissamen hitapan..
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    පු* කාරයෙක් ද දන්නෙ නෑ පු* ටකරමක් බැදගනින් ආරක්ශාවට
     
    comsec

    Member
    Jun 22, 2006
    635
    22
    0
    ඔව් යකෝ මං CID තමා .... අද රැට ඇවිල්ලා තොව උස්සන් යනවා
    ලැස්ති වෙලා ඉදපන්
    :angry::angry::angry:
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මචන් මේකයි සීන් එක :dull: අපේ පැත්තෙ ගෙයක් කුලියට අරං පොරක් ආව ලගදි :) මාත් ඉතින් ආගන්තුක සත්කාර දන්න නිසා දැක්කම කට පුරවල හිනා වුනා. ඌත් හිනාවෙලා කතාවට වගේ ලයින් උනා මට ඒක එච්චර මීටර් උනේ නෑ පුහ්බයිසිකලේ පැදං ආව ගෙදරට :yes: පහු වෙනිද උදේ ආයෙත් කඩේ ලගට ගියාම මූ ඉන්නව ප්ලේන්ටියක් ගගහ ලැවරියක් කකා :P මාත් රොටියක් අරං පොරත් එක්ක කතාවට සෙට් වුනා :P මං ඇහුව "අයිය වැඩට යන ගමංද" කියල ඌ කිව්ව "නෑ මල්ලි මං මේ ප්ලේන්ටියක් ගහන්න ආව අපිට ඉතින් ප්ලේන්ටියක් හඩ්ල දෙන්නවත් කවෘවත් නෑනෙ :P" කියල. මට තේරුනා පොර යූසර්‍ර ෆ්‍රෙන්ඩ්ලි පොරක් කියල :lol: මාත් ඉතින් එකට එක කියාගෙන ගියා :D පට්ට විදියට ෆිට් උනා. මං ඉතින් උගෙන් ඇහුව වාසදේස එහෙම රස්සාව ඇහුවම රස්සාවක් නෑ මල්ලි කිව්ව. මං හිතුව බ්ඩුම තමයි මූ බිස්නස් කාරයෙක් වෙන්න ඇති කියල:lol: බලද්දි මූ ෆොරෙක්ස් කාරයෙක්. මට ඉතින් පිස්සු වගේ අපේ අහල ගම් 7ක නෑනෙ ඉන්ටනෙට් එකෙන් සල්ලි හොයන උන් මං හැරුනම :rofl: කඩේ ලග තව 15ක් විතර ඉන්නව මං උන්ට පේන්න අරුත් එක්ක හෙන සද්දෙන් කතාව ගමෙහ් කුකුල්ලු ටික කට ඇරං බලං ඉන්නව :lol: ඉංග්‍රීසි විදිනව "binaryoption,forex,elance,paypal,skirll,odesk" :lol:පැයක් විතර කතා කර කර ඉදල මං ගෙදර ආව. උගේ ගෙවල් ගාල්ලෙ ලු මෙහෙ ආවෙ ඌ කරන රස්සාව එක්ක උගේ අවට පරිසරය හොද නැති නිසාලු. ඇත්ත ඉතින් ගෙදරට වෙලා කරන රස්සව ඔලුව හොදින් තියං කරන්න එපැයි :yes: ෆිට් වැඩිකමට මූ අද උදේ ගෙදරටත් ආව කයිවාරුවක් ගහං ඉන්න ගමං මූ මගෙන් ඇහුව මල්ලි මෙහෙ මල් එහෙම ගන්න තැනක් නැද්ද කියල :dull: මගෙත් ඉතිං කට හොද නෑනෙ කට ඇරපු ගමං කිව්ව අඩෝ මෙහෙ මල් නැත්නම් කොහෙද තියෙන්නෙ කියල :rofl:. පොර මානසිකත්වය උපරිම උන නිසා මං උට මං හිටවල තිව්ව මල් පැල ටිකත් පෙන්නුව. පඩත්තල කමට ගහක් පිටිංම උගුල්ලල ඩ්දුන්න. එපා කියද්දුම රුපිඅල් 1000කුත් දුන්න. :dull: දැන් මගේ හිතට මූ ගැන සැකයක් එනව :( cid කාරයෙක් වත් ද කියල :( මං මොක්ද බං දැං කරන්නෙ :sorry:

    හැංගියන්...
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    පුක් කාරයෙක්ද දන්නෑ :D යකෝ පොලිසියෙන්ද දන්නෙත් නෑ. ගස් ටික හන්ග ගනින්